ඔන්න මේ මගේ දෙවැනි පොස්ට් එක මම කලින් ලිපියේ කිව්වේ downvids.net එකෙන් youtube video බාන හැටිනේ.මම අද තව ක්‍රමයක් කියලා දෙන්න යන්නේ.
එකටම ඔයා youtube එකට log වෙලා කැමති video එකක් choose කරලා play කරන්න.
ඊට පස්සේ ඒ video එකේ url එක තියනවානේ මෙන්න මේ වගේ.;
https://www.youtube.com/watch?v=QzzTKkWPsNM
අන්න ඒකේ youtube කියන එකට ඉස්සෙල්ලා . ට පස්සේ තියන මැද තැන ss type කරන්න. මේ වගේ;
https://www.youtube.com/watch?v=QzzTKkWPsNM>>>https://www.ssyoutube.com/watch?v=QzzTKkWPsNM
පේනවා මදි නම් ක්ලික් කරන්න.
ඊට පස්සේ enter button එක එබුවට පස්සේ එයි en.savefrom.net කියලා වෙබ්සයිට් එකකටයි යයි.
ඊට පස්සේ ඔයා තෝරාගත් video එක පෙන්නයි.
ඊට පස්සෙ කොළ පාටට තියන download tab එකට එහා තියන format වලින් තමන් කැමති format එක තෝරලා click කරන්න.වැඩේ හරි. :D
ඔන්න video එක download වෙයි.
හෝව් හෝව් ඉන්න.මේකට තව ක්‍රමයක් තියනවා අර ඉස්සෙල්ලා වගේ ss දාපු තැනට 10 දැම්මත් හරි.
එහෙනම් මම කැපුනා.
comment එකක් දාලම යන්න.
No comments:
Post a Comment