Wednesday, September 2, 2015

ඔයාලාගේ කොම් එකේ තිබිය යුතු සොෆ්ට් 10 ගැන මේ වගතුග.


01)Km Player


Media Playerවලින්  හොදම එක කිව්වොත් හරි.
පහළ තියනවා ලින්ක් බාගන්න.


02)VLC Player



Media Player වලින් තවත් හොදම Player එකක්.
පහළ තියනවා ලින්ක් බාගන්න.



03)Bluestacks App Player



Android App කොම් එකේ  Play කරන්න පුලුවන් මේකෙන්.
පහළ තියනවා ලින්ක් බාගන්න.



04)Gooale Chrome

Web Browser වලින් සුපිරිම එක කියලා මුලු ලෝකෙම දන්නවා දැන්.
පහළ තියනවා ලින්ක් බාගන්න.



05)UTorrent/Bittorrent



Torrent File Download කරන්න පුලුවන් හොදම සොෆ්ට් දෙක තමා මේ.
පහළ තියනවා ලින්ක් බාගන්න.




06)Internet Download Manager

ඔයාලා දන්නවානේ ලෝකයේම ජනප්‍රිය Download Manage සොෆ්ට් එක මේක කියලා.
පහළ තියනවා ලින්ක් බාගන්න.



07)CCleaner

කොම් එක Clean කරන්න නම් ඉතින් මේක විතරයි.
පහළ තියනවා ලින්ක් බාගන්න.



08)Format Factory

Video,Audio,Image file ඔනිම version එකකට convert කරන්න පුලුවන් මේකෙන්.
පහළ තියනවා ලින්ක් බාගන්න.



09)Pensil


සිංහල Type කරන්න කියාපු බඩුවක්.
පහළ තියනවා ලින්ක් බාගන්න.



10)Picasa

Photo View කරන්න  Edit  කරන්න මේක හොද සොෆ්ට් එකක්.
පහළ තියනවා ලින්ක් බාගන්න.


ඔන්න යාලුවා ඒකත් ඉවරයි.මම යනවා.comment එක අමතක කරන්න එපෝ.


2 comments:

  1. එල මචං. නියම පෝස්ට් එකක්.
    -EWSL shema-

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ
      -EWSL deemon kane-

      Delete