ෆයිව් ජී(5G) තාක්ෂණය යොදාගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සමත්වී සිටිති.තත්පරයට ටෙරාබිට් එකක(1Tbps) වේගයෙන් කළ මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍ය ප්‍රමාණයේ චිත්‍රපට 100 තත්පර 3 කදී බාගැනීමට හැක.මෙය දැන් තිබෙන ෆෝ ජී(4G) තාක්ෂණයට වඩා හැටපන්දහස් වාරයකින් වැඩි වේගයකි.වසර 2018 වන විට දියුණු රටවලදී මෙම තාක්ෂණය යොදාගෙන දත්ත හුවමාරු කල හැකිවාක් මෙන්ම 2020 දී ලෝකයේ බොහෝ රටවලට දත්ත හුවමාරුවට මෙම (5G) තාක්ෂණය යොදාගත හැකි වේ යයි අපේක්ෂා කරන්නට පුලුවනි.
1980 දශකයේ දුරකතන සන්නිවේදන තාක්ෂණය ඉදිරිපත් වීමත් සමඟ සෑම වසර 10 ක් පාසා කැපී පෙනෙන වෙනස්කම් සිදු කරයි.මෙය මේ දශකයේ මෙම දියුණුවන තාක්ෂණය එක් පරම්පරාවක් ලෙස සලකයි.
(5 පරම්පරාව)
1-1981(1G)-1 පරම්පරාව
2-1992(2G)-2 පරම්පරාව
3-2001(3G)-3 පරම්පරාව
උපුටා ගැනීම-පරිගණක මාසික සඟරාව(2015 සැප්තැම්බර්)
No comments:
Post a Comment