Saturday, October 3, 2015

How to create a unnamed folder(නමක් නැති ෆෝල්ඩරයක් හදන්නේ මෙහෙමයි.)


ඔන්න පට්ට වැඩක් අරන් මම ආවේ.ඔයාලට කවදාහරි හිතුනද නමක් නැති ෆෝල්ඩරයක් එහෙම හදන්න? බෑ නෙමෙයි පුලුවන්.පොඩි දෙයයි කරන්න තියෙන්නේ ඔයාට ඕනි තැන අලුත් ෆෝල්ඩරයක් හදන්න.ඊට පස්සේ මෙන්න මේ ටික කරන්න.එකටම ඔයා ෆෝල්ඩර් එක හදලා රීනේම් බටන් එක ඔබන්න ඊට පස්සේ ALT එක ඔබාගෙන 0160 ඔබන්න.ඊට පස්සේ ENTER ඔබන්න.දැන් වැඩේ හරි.වැඩේ තේරුනේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න.



Hello friends,today i'm going to show you how to create a unnamed folder.Do you ever thought that?.I do.But i found a method to do that.first,Create a folder any ware you want,Then click right button on mouse and select ''rename'' tab.then press ALT+0160 Then hold it and press ENTER.look that folder haven't name.that is awesome .If you can't understand this,you can watch the video upside. Ok guys i have to leave.bye!good luck.Please leave a comment!!!

එහෙනම් මම ගියා.මේ වගේ දේවල් කියලා දුන්නම කමෙන්ට් එකක් දාන එක හොද වැඩක්.ඔබට ජය!!



No comments:

Post a Comment