Tuesday, November 10, 2015

ආදරේ මනිමුද?


ආදරේ මනිමුද? ඔයාලාගේ නම් දෙක දාලා ඔය දෙන්නාගේ සබඳතාවය හොඳ එකක්ද නැද්ද කියලා දැනගමුද? හැබැයි මේ මේක ආතල් එකට කරන වැඩක් සිරා ගන්න එහෙම එපා.

මගේ යාලුවෙක් මේක හොයාගෙන සාස්තර කියන්න ගිහින් ගුටි කාලත් තිබ්බා දෙතුන් දෙනෙක්ගෙන්ම.ඒක හන්දා මේක ඔයා පොඩ්ඩ්ක් ටෙස්ට් කරලා බලන්න්කෝ.

පහලින් බාගන්නකු.


Extract පාස්වාර්ඩ් එක පහලින් ගන්න.


මෙන්න මෙහෙමයි මේක කරන්නේ.මේක  Extract කරගෙන මෙන්න මේක ඩබල් ක්ලික් කරන්න.
දැන් එයි මේ වගේ එකක්.මේකේ මේ විදියට නම් දෙක දාලා  ඔය කොටු කරලා තියන එක ඔබන්න.දැන් එයි % ගානක්.අන්න ඒක තමයි සබඳතාවය හොඳ එකක්ද නැද්ද කියලා කියන්නේ.
මේ මම යන්නම්.අතත් රිදෙනවා බම්.එහෙනම් මම යනවා.ඔයාට ලැබුන අත්දැකීමත් මට කියලා යන්ඩ කමෙන්ට් එකක් දාලා.ජයෙන් ජය.!!

No comments:

Post a Comment