Saturday, January 9, 2016

බ්ලොග් එකට Numbered page navigation එකක් ඇඩ් කරමු...



ඔන්න අද මම ආවේ බ්ලොග් කරන යාලුවන්ට තමයි මන් මේක අරන් ආවේ.ඔයාලා දැකලා ඇති නේද සමහර බ්ලොග් වල තියනවා මේ වගේ යට.
හ්ම් ඔව් මේකනේ.ඔයත් හිතුවද ඔයත් ඔයාගෙ බ්ලොග් එකට ඇඩ් කරගන්න හැටි? ඔන්න අද මම කියලා දෙන්නම් මේක කරන හැටි.එකටම ඔයාගේ Blogger එකට ගිහින් Dashboard > Template >
Edit Html 
යන්න.හරි දැන් ඔයා Ctrl+F ඔබන්න.දැන් එන Search Box එකේ 
]]></b:skin> කියලා ගහලා Enter ඔබන්න.


දැන් ඕක හයිලයිට් වෙලා තියෙයි.ඒකට උඩින් මම පහලින් දීලා තියන Styles වලින් එකක් තෝරාගෙන
]]></b:skin> එකට උඩින් Paste කරන්න.






හරි දැන් ඔයා ඔතනින් කැමති එකක් තෝරගෙන ]]></b:skin> එකට උඩින් Paste කරානෙ.දැන් ආයි Ctrl+F ඔබන්න.දැන් </body> කියලා Search කරන්න.පහලින් Select කරගෙන  Search කරන්න.


ඊට පස්සේ මේ පහළ කෝඩ් එක Select කරගෙන </body> එකට උඩින් Paste කරන්න.


ඔන්න දැන් බ්ලොග් එකට ගිහින් බලන්නකො.ලස්සනට මේ ටික වෙලා ඇති.එහෙනම් මම ගියා.මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න.ඔබට ජය.දිගටම රැඳී ඉන්න අපිත් එක්ක.

6 comments:

  1. ane mata kiyanawada blog ekata kattiya gennaganne kohomada kiyala

    ReplyDelete
    Replies
    1. eka web master tool eken neda karaganne....
      sry karadara karanawanam.mn bloggin walata aluth.
      poddak karaganna widiha kiyala denawada.....

      Delete
    2. https://www.facebook.com/SLWFking
      msg ekk danna

      Delete