Friday, February 5, 2016

Adf.ly , Short.st වෙනුවට හොඳම විසඳුම....


ආ යාලුවනේ කොහොමද ඉතින්? කාලෙකින් බ්ලොගිය පැත්තේ ආවේ ඉතින්.ආ කියන්න තියන සුභ ආරංචියක් තියනවා.ඒ තමයි අපේ Page Views ගාන 10,000+ වෙලා.ගොඩක් සතුටුයි ඉතින්.දිගටම අපිත් එක්ක ඉන්න කියලා මම ඉල්ලා සිටිනවා.


හරි.අද අපි අපේ කතාවට බහිමු.Link Short කිරීම, ඒවායින් මුදල් ඉපයීම ගැන ලිපි පෙලක් මම ඔයාලාට ඉස්සෙල්ලා දුන්නා.හොඳ විස්තරයක් එක්කම.ඉතින් ඒ හන්දා ඔයාට අමුතුවෙන් මුකුත් කියලා දෙන්න ඔනි නැති වෙයි කියලා මම හිතනවා.ඔයා තාමත් මේ ක්‍රමයේදි භාවිතා කරන්නේ Adf.ly , Short.st ද? Short.st කියන්නේ හොඳ සයිට් එකක්.ඒත් ඒකේ ලංකාවේ ක්ලික් වලට ගෙවනවා ගොඩාක් අඩුයි.ඉතින් Adf.ly ගැන කතා කරන්න එපා.ලොකු වෙහෙසක් දරන්න ඕනි ඒකෙන් $5 ලබාගන්නනම්.ඒත් මේ මම කියන සයිට් එක ලංකාවේ ක්ලික්ස් වලටත් හොඳ ගානක් ගෙවනවා.ලංකාවේ ක්ලික්ස් 1000 කට $1.59 ගෙවනවා.ඉතින් දවසට ක්ලික්ස් 100 ගානේ ගියොත් දවස් 10න් $1.59 හෝ ඊට වැඩියෙන් පුළුවන්.ඔයාට වෙන රටවල් වල ක්ලික්ස් ගන්න පුළුවන්නම් මේ ආදායම දෙගුණ තෙගුණ වෙනවා.ඉතින් මේ තියෙන්නේ ප්‍රධාන රටවල් ටික වැඩියෙන්ම ගෙවන.ඔන්න බලන්න පහළ තියනවා.මේවා විටින් විට වෙනස් වෙනවා හුදේ.



ඔන්න ඔහොමයි ඉතින්.එහෙනම් තවත් බල බල ඉන්නේ මොකටද අදම රෙගිස්ටර් වෙන්න.ඒකට පහළින් යන්න.තත්පර 4 ඉඳලා Continue ඔබන්න.


හරි එහෙනම් ඉතින් ඕකේ රෙගිස්ටර් වෙලා ඔක්කොම වැඩ කරගන්න හැටි මම කියලා දෙන්න ඕනි නෑනෙ ඉතින්.ඒක හන්දා අපි ඉදිරියට යමු.මේකේ Minimum Pay Out එක $5 . Money Request කලාට පස්සේ දවස් 4 ක් ඇතුලත් එනවා.Paypal හෝ Payza තමයි ගෙවන්නේ.Ref කොමිස් එක 20% ලැබෙනවා.Pay out Rates මම උඩ පෙන්නුවනේ.එහෙනම් ඉතින් උත්සහයෙන් ජයගන්න තමයි තියෙන්නේ.බය වෙන්නෙපා 100% Trust සයිට් එකක් මේ.එහෙනම් තවත් බලා ඉන්නේ නැතුව අදම රෙගිස්ටර් වෙන්න.

එහෙනම් මම ගියා.ඉතින් ඔයා ඉවසීමෙන් කැපවීමෙන් වැඩ කරන්න.හොඳ ගානක් හොයාගන්න පුළුවන් 
එතකොට.ඔබට ජය.

3 comments: