Sunday, February 14, 2016

කස කස ගාලා සිංහල Type කරනවානම් ඉතින් පැන්සල තමයි....


ඔයාටත් සිංහල Type කරනකොට වරදිනවාද? සින්ග්ලිශ් හරියන්නෙ නැද්ද? එහෙනම් ඔන්න අද මම ඔක්කොටම විසඳුමක් අරගෙන ආවේ.මේකෙන් අපිට Unicode විතරක් නෙමේ Word , Power point.....etc ඕනිම මෘදුකාංගයක පහසුවෙන් ටයිප් කරලා ෆොන්ට් එක මාරු කරන්න උනත් පුළුවන්.ඉතාමත් ලේසී.ඉතින් මේක ලංකාවේ එකක්.Serandibsoft අය තමයි අයිතිකාරයෝ.ඉතින් මෙන්න මේ වීඩියෝ එක බලන්නකෝ.


Full Screen බලන්න පහළින් යන්න.


මේ තියෙන්නේ මේකේ Features;

1. Auto Words suggestion (For both Office and Unicode modes)
2. Fixed over 30 typing errors.
3. The New Virtual keyboard that'll ease your typing with difficult words.
4. New extra option panel to easily navigate various options.
5. Search google for typed Sinhala word.
6. Get the relevant English word for typed Sinhala word.
7. Use Ctrl+Space as the Pencil Activate/Deactivate hotkey.
8. Improved new Settings windows that can customize many more options than previous.
9. Application performance was increased with new sleek design.
10. Report a problem easily through in-built problem reporter.
and many more...

එහෙනම් ඔන්න පහලින් ගිහින් බාගෙන වැඩ කරලා බලන්නකෝ කොහොමද කියලා.ආයි සුප්පා තමයි.මොකක් හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න.ඔබට ජය.


2 comments: