හම්මේ ගොඩ කාලෙකින් පස්සේ බ්ලොග් එක පැත්තේ ආවේ. ඔන්න අද ඉදන් ආපහු පොස්ට් දාන්න පටන් ගන්නවා යාළුවනේ.. ඔන්න පළවෙනි පොස්ට් එක විදියට දාන්නේ ඉතින් සුපිරිම වැඩක් ගැන තමයි..
( සැ.යු. - මේක විනෝදය සහ අධ්‍යාපනයට පමණයි. ඒක නිසා අයහපත වෙනුවෙන් යොදවන්න එපා. ) ඉතින් ගොඩක් අයට තියන ප්‍රශ්නයක්නෙ මේ ෆේස්බුක් ගිණුමක් හැක් කරන්නේ කොහොමද කියලා. ඇත්තම කිව්වොත් ඒකනම් ගොඩක් අමාරු දෙයක්. ඉතින් අද මන් කියලා දෙන්නේ පොඩි ට්‍රික් එකක්. පිශින් වැඩක් තමයි. ( පිශින්ග් කියන්නේ කෙනෙක්ව නොමග යවනවා කියන එක ) ඉතින් එහෙනම් වැඩේ පටන් ගමු. මුලින්ම ඔයා මන් මේ පහළින් දෙන සයිට් එකට යන්නකො.
ඔයා ඔතෙන්ට ගියාම එයි මේ වගේ පේජ් එකක්. ඉතින් මේකේ Sign Up කියන එක ඔබන්න
.ඊට පස්සේ ඔයාගෙ විස්තර ටික පුරවලා මේකේ එකවුන්ට් එකක් හදාගන්න.
ඊට පස්සේ ඔයා Home Page එකට යයි. ඊට පස්සේ මේ වගේ ඒවා ටිකක් තියනවා. මේවායින් ඔයා කැමති එකක් කැමති භාශාවකින් තෝරගෙන ලින්ක් එක කොපි කරගන්න.
ඊට පස්සේ ඉතින් පොඩි වැඩයි කරන්න තියෙන්නේ. ඔයාට හැක් කරන්න ඕනි යාළුවට ඔය කොපි කරගත්ත ලින්ක් එක දෙන්න. එතකොට එයාට එයි එයාගේ Fackbook Email Password ගහලා ලොග් වෙන්න තැනක්. ඒකෙන් එයා ලොග් උනාට පස්සේ ඔයා මෙන්න මෙතනින් ගිහින් එයාගේ Email Password බලාගන්න. පොඩි සිම්පල් වැඩක්. එහෙනම් අපි ගියා ප්‍රශ්න තියනවානම් කමෙන්ට් එකක් දාන්න.
අඩේ ඔයා මරු ඈ මට ෆ්බ් එකේ ඔයාව contact කරගන්ඩ ඔනේ
ReplyDeleteඇත්තටම සිරා කියන්නෙ .මගෙ fb පරශ්න වලට ඔයා තමා විසදුමදුන්නෙ.එල බන් දිගටම කරහන් බන්.උබ නියම වැඩ්ඩෙක්.අත අරින්න එපා
ReplyDeleteපොඩි අවුලක් තියෙනව link එකට යන්ඩ බෑනෙ
ReplyDelete