Tuesday, December 15, 2020

Download කරන්න දීලා සල්ලි හොයමු ( Part 2 )

 


ඔන්න අදත් මම ආවා අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි ගැන මම ලියන ලිපි මාලාවෙ තවත් ලිපියක් අරන්.. ඉතින් අද මම කතා කරන්න යන්නෙ අපි යම්කිසි කෙනෙක්ට ලින්ක් එකකට යන්න දීලා ඒ ලින්ක් එක හරහා මුදල් උපයන්නෙ කොහොමද කියල කතා කරන්න.. 

මුළින්ම මේ සයිට් එකට ගිහින් බලන්න. 

- Click Here

මේ සයිට් එක ගැන තමා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ. ඉතින් මේ සයිට් එක හරහා මුදල් උපයන්න කැමති අය දැන්ම මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න.. 

- Click here to register

ඔයාට මුලින්ම පේන්නෙ මේ විදියට.. ඊටපස්සෙ ඔයා දකුණු කෙලවරේ උඩම තියෙන හරස් ඉරි තුන ක්ලික් කරාම මේ වගේ විස්තර ටික පුරවන්න එනව. ඒ ටික හරියට පුරවගන්න ඔයා.. 





ඊටපස්සෙ ඔයාට ඔයා දීපු ඊමේල්.පාස්වර්ඩ් ගහල සයිට් එකට ලොග් වෙන්න තියෙන්නෙ. ඊට පස්සෙ ඉතින් ඔයාට මේ විදියට ලින්ක් එක ශෝට් කරල ඒ හරහා යන අය ගානට අපිට සල්ලි ලැබෙනව.. ( 1000 දෙනෙක්ට ඩොලර් 5 ) 




ඔයාට ලැබෙන මුදල ඩොලර් 5 උනාට පස්සෙ Paypal / payza වගේ සයිට් හරහා මුදල් ලබාගන්න පුලුවන්. බයවෙන්න දෙයක් නෑ සයිට් එක ශුවර්. එහෙනම් පහලින් තියෙන බැනර් එක ක්ලික් කරල රෙජිස්ටර් වෙන්න. යාලුවෝ අතරත් ශෙයා කරන්න.. 

No comments:

Post a Comment