Monday, September 21, 2015

A/L I.C.T.ගුරු අත්පොත සහ විෂය නිර්දේශය බාගමු නේ?




ඔන්න යාලුවනේ මම අදත් ආවා A/L I.C.T.කරන අයට උදව්වක් වශයෙන් ගුරු අත්පොත සහ විෂය නිර්දේශය බාගන්න දෙනවා.මම හිතනවා ඔයගොල්ලන්ට මේක ගොඩක් වැදගත් වෙයි කියලා.මොකද,උසස් පෙළ කරන අයට අච්චු පොත් දෙන්නෙත් නෑනේ.ඉතින් අපිට කඩෙන් සල්ලි දීලා පොත් ගන්න වෙනවනේ.ඊට වඩා දැන් තාක්ෂණය දියුණු හන්දා ඉතින් මේ P.D.F.Document වලින් අපිට අවශ්‍ය ගොඩක් පොත් බාගන්න පුලුවන්.ඒකත් ලේසිනේ.එහෙනම් පහලින් ලින්ක් දාලා තියනවා බාගන්නකෝ......

(තත්පර 5 ඉදලා ස්කිප් ඇඩ් කරන්න.නැවතත් තත්පර 5 ඉදලා ස්කිප් ඇඩ් කරන්න.)

(තත්පර 5 ඉදලා ස්කිප් ඇඩ් කරන්න.නැවතත් තත්පර 5 ඉදලා ස්කිප් ඇඩ් කරන්න.)

එහෙනම් මගේ වැඩේ ඉවරයි.මේවා බාගත්තට ඔයාට තියෙන්නෙ ඕනි P.D.F.Document බලන්න පුලුවන් සොෆ්ට් එකක් තියෙන්න ඕනී.ඉතින් ලෝකේ තියෙන හොදම P.D.F. Viewer එක වන  Adobe Acrobat Reader එකත් මම බාගන්න දෙන්නම් පහලින් යන්න ඒකට.එහෙනම් මම ගියා.කමෙන්ට් එකක් දාලම යන්න ඉතින්.

Download and Install Adobe Acrobat Reader

උදව්වක් වශයෙන් පහළ තියන ඇඩ් එක ක්ලික් කරලම යන්න.

No comments:

Post a Comment