ඔන්න මම අද ඔයාලාට ගෙනාවා ලෝකේ තියන හොඳම Browser 10 ගැන තොරතුරු ටිකක්.මේ වෙනකන් ජනතාවගෙන් ලැබිච්ච ප්‍රතිචාර අනුව තමා මේ වර්ගීකරණය කරලා තියෙන්නේ.මේකේ විශේෂත්වය තමා මම ඒ ඔක්කොම ඔයාලට බාගන්නත් දෙන්න හිතුවා.එහෙනම් මුල ඉඳන් පටන්ගමු.
10.Deepnet Explorer
මේක Help and Support අතින් ඉහල Security අතින් පොඩ්ඩ්ක් පහල හොඳ වේගයක් තියන එකක්.මේ වන විට රේටින්ග්ස් 6.2 ලබාගෙන තියනවා.පහළින් බාගන්න.
09.Avant Browser
මේක Help and Support අතින් ඉහල Security අතින් ඉහල හොඳ වේගයක් තියන එකක්.මේ වන විට රේටින්ග්ස් 6.48 ලබාගෙන තියනවා.පහළින් බාගන්න.
08.Seamonkey
මේක Help and Support අතින් පොඩ්ඩ්ක් පහල Security අතින් ගොඩක් ඉහල හොඳ වේගයක් තියන එකක්.මේ වන විට රේටින්ග්ස් 7.75 ලබාගෙන තියනවා.පහළින් බාගන්න.
07.Maxthon
මේක Help and Support අතින් ඉහල Security අතින් ගොඩක් ඉහල හොඳ වේගයක් තියන එකක්.මේ වන විට රේටින්ග්ස් 8.23 ලබාගෙන තියනවා.පහළින් බාගන්න.
06.Torch
මේක Help and Support අතින් ඉහල Security අතින් ගොඩක් ඉහලම පොඩ්ඩ්ක් වේගේ අඩු එකක්.මේ වන විට රේටින්ග්ස් 8.28 ලබාගෙන තියනවා.පහළින් බාගන්න.
05.Internet Explorer
මේක Help and Support අතින් ඉහලම Security අතින් ගොඩක් ඉහලම වේගේ වැඩි එකක්.මේ වන විට රේටින්ග්ස් 8.63 ලබාගෙන තියනවා.පහළින් බාගන්න.
04.Safari
මේක Help and Support අතින් ඉහලමම Security අතින් ගොඩක් ඉහලම වේගේ වැඩි එකක්.මේ වන විට රේටින්ග්ස් 9.00 ලබාගෙන තියනවා.පහළින් බාගන්න.
03.Opera
මේක Help and Support අතින් ඉහලම Security අතින් ගොඩක් ඉහලම වේගේ වැඩි එකක්.මේ වන විට රේටින්ග්ස් 9.3 ලබාගෙන තියනවා.පහළින් බාගන්න.
02.Chrome
මේක Help and Support අතින් ඉහලම Security අතින් ගොඩක් ඉහලම වේගේත් වැඩි එකක්.මේ වන විට රේටින්ග්ස් 9.73 ලබාගෙන තියනවා.පහළින් බාගන්න.
01.Firefox
මේක Help and Support අතින් ඉහලම Security අතින් ගොඩක් ඉහලම වේගේ වැඩිම එකක්.මේ වන විට රේටින්ග්ස් 9.85 ලබාගෙන තියනවා.පහළින් බාගන්න.(ලොව අංක එක)
එහෙනම් යාලු මම යනවා.වැදගත් උනානම් කමෙන්ට් එකක් දාලා යන්න.ඔබට ජය!!!
No comments:
Post a Comment