Friday, October 23, 2015

ඔයාටත් මන් ගානේ i7,i5,i3,Dual core...... ඕනිම පරිගණකයක්! ඉක්මන් කරන්න තොග සීමිතයි.



මම අද මගේ යාලුවන්ට කියලා දෙන්න යන්නේ පොඩි ට්‍රික් එකක්.මේකෙන් ඔයාට ඔයාගේ Processor එකේ නම ඔයාට කැමති ඕනිම නමක් දාන්න පුලුවන්.කොහොමද? නියමයිනේ.ඔයාගේ යාලුවන්ට එහෙම පෙන්නන්න පුලුවන් නේද? එහෙනම් වැඩේ පටන් ගමු.එකටම ඔයා Run Box එක ඕපන් කරන්න.(Windows key+R) දැන් regedit.exe කියලා ටයිප් කරලා Enter ඔබන්න.දැන් මේ වගේ එනවානේ? ඔය මම කරන විදියට කරන්න.


 දැන් දැක්කනේ යාලු.ඕක Com එක Restart කරපු ගමන් නැති වෙනවා.ඒක හන්දා ඕක Export කරන්න ඔයා කැමති තැනක ඒක සේව් කරන්න.ඊට පස්සේ ඕනි වෙලාවට ක්ලික් කරන්න.එතකොට හරි.එහෙනම් මා යන්න යනවා.ආපහු එන්නම්.හොඳ ලිපියකින්.ඔබට ජය.වැදගත් උනානම් කමෙන්ට් එකක් දාන්න.


No comments:

Post a Comment