Saturday, October 17, 2015

Microsoft Office 2013 Active කරන්නේ මෙහෙමයි.


ඔයා තාමත් භාවිත කරන්නේ Microsoft Office 2010/2007 ද? අයියෝ යාලුවනේ අදම මාරුවෙන්න Microsoft Office 2013 ට Microsoft Office 2010/2007 වඩා කොච්චර හොඳඳ.වැඩ කෑලි අතිනුත් ගොඩක් ඉහලයි.P.D.F.එක්කත් වැඩ කරන්නත් පුලුවන්.මේක තමා මමත් Use කරන්නේ.එත් අපි වගේ අයටනම් ඉතින් මේක සල්ලි දීලනේ ගන්න වෙන්නේ.එත් අපිට එහෙම කරන්න අමාරුයිනේ.එහෙම උනොත් මේක බාගෙන දවස් 60 Use කරලා නිකන් බලන් ඉන්න වෙන්නේ.නෑ මම අද කියලා දෙන්නම් කොහොමද මේක හරි ආකාරයට ඇක්ටිව් කරන්නේ කියලා.එතකොට කිසිම ප්‍රශ්නයක් නැතිව ඔයාට මේක භාවිතා කරන්න පුලුවන්.එකටම ඔයා තාමත් Microsoft Office 2013 බාගත්තේ නැතිනම් බාගෙන ඉන්නකෝ.

එකටම 32 Bit අය බාගන්න.[667 MB]


ඊළඟට 64 Bit අය බාගන්න.[769 MB]


මේ ෆයිල් එක තියෙන්නේ  .img විදියට ඉතින් මේක Extract කරගන්න ඔයාට Power iso හරි 7Zip ඕනි වෙනවා.7Zip  නැති අය මෙතනින් බාගන්න.Power iso නැති අය මෙතනින් බාගන්න.හරි දැන් ඔයා ෆයිල් එක බාගෙන Extract කරගන්න.හරි දැන් ඔයා මෙහෙම කරන්න ඕනි.ඒකේ තියන Setup එක Run කරන්න.දැන් ඒක ඉන්ස්ටෝල් වෙන්න දෙන්න.ටික වෙලාවකින් හරියයි.දැන් ඔයාගෙන් Product Key එක ඉල්ලයි.ඕක ක්ලෝස් කරන්න.දැන් ඔයාට මේක මාස 2 පාවිච්චි කරලා නිකන් ඉන්න.හරිනේ.නෑ නෑ මෙන්න මෙහෙමයි දැන් මේ සොෆ්ට් එක හැමදාටම තියාගන්නේ.එකටම ඔයා KMSpico කියන සොෆ්ට් එක බාගන්න ඕනි.ඒක පහලින් බාගන්න.



දැන් ඔයා Virus guard එක Disable කරන්න.අන්තර්ජාල සබඳතාවය විසන්දි කරන්න.ඒ මොකද කියනවානම් අපි මේ කරන්න යන්නේ හොර වැඩක්.මම මේක කියලා දෙන්නේ ඉගෙනීමට ගොඩක් වැදගත් වෙන හන්දා.ඒක හන්දා Virus guard එක Disable කරලා ඕක ඉන්ස්ටෝල් කරන්න.ඊට පස්සේ ඔයා ඒක Open කරන්න.දැන් පහල රූපයේ තියෙන්නේ ඒඑ විදියට කරන්න.


ඕකේ Tokens Backup කියලා ඊතලය යටට තියන එක ඔබන්න.දැන් එන මැසේජ් එකට ඕකේ දෙන්න.දැන් ඔය රතුපාට එක ඔබන්න.ඊට පස්සෙ පොඩ්ඩ වෙලාවක් යයි.ඊට පස්සේ ඕක ක්ලෝස් වෙයි.නැත්නම් ක්ලෝස් කරන්න.දැන් බලන්න ගිහින් ඔක්කොම Office Applications ඇක්ටිව් වෙලා ඇති.ඔයා බැරිවෙලාවත් KMSpico කියන එක Uninstall කරන්න එපා.එහෙමනම් දැන් ඉතින් හැමදාටම මේක පාවිච්චි කරන්න පුලුවනි.ඔයාට ඒක බලන්න ඕනිනම් Office Application එකකට ගිහින් File--Account යන්න.දැන් ඇති ඒක ඇක්ටිව් නම් වැටිලා ඇති.එහෙනම් යාලු මම යන්නම්.මේ වගේ වැදගත් දෙයක් කියලා දුන්නාම ඉතින් කමෙන්ට් එකක් දාන එක හොදයිනේ.යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.ඔබට ජය!!!




1 comment: