ආ අද මම මගේ යාලුවන්ට පොඩි ට්‍රික් එකක් අරන් ආවා.මම බලපොරොත්තු වෙනවා අඩුම තරමේ දවසට එක පොස්ට් එකක්වත් දාන්න.කොහෙද? මේ ඉස්කෝලෙ වැඩනේ.දෙකම බැලන්ස් කරන්නත් එපෑ.හරි අද අපි අපේ වැඩේට බහිමුකො.ඉස්සෙල්ලාම කියන්න ඕනි මම මේක හොයගත්තු එකක්.මම නිකන් ඔහේ ෆෝන් එක කඩාල කඩාල ඉන්න්කොට ඩේටා ඉවර උනා.ශහ් මාර කේස් එකනේ..
මම පොඩි වැදගත් වැඩක හිටියෙ...(අපි දන්නේ නැතුවෑ කොල්ලන්ට තියන වැදගත් වැඩ???) දැන් මාර ප්‍රශ්නෙනේ? ඉතින් මගේ ක්‍රෙඩිට් තිබ්බ 27 මම ආතල් එකට මැසේජ් එකක් ගැහුවා මෙහෙම...Data 20 මම මේක යැව්වා 678 ට.මෙන්න බොලේ 180MB+20 D2D SMS ආවා.මම පුදුම උනා.අනික මේක 29 කාඩ් එකක් ගන්නවට වඩා ලාභදායී වැඩක්.29 කාඩ් එකට හම්බවෙන්නේ 130MB + 50D2D SMSනේ.මේක ගොඩක් ලාභදායී වැඩක්.
එහෙනම් මේක ඔයාලත් ට්‍රයි කරලාම බලන්නකු.ඕකේ එක පාරක් ඒක ඇක්ටිව් කරලා තව පාරක් ඇක්ටිව් කරන්න යනවනම් Off dbb ගහලා 678 ට යවලා ඉන්නකු.එහෙනම් මම ගියා.මොකක් ප්‍රශ්නයක් උනොත් කමෙන්ට් එකක් දානකු.එහෙනම් ඔබට ජය.
No comments:
Post a Comment