Tuesday, December 8, 2015

වෙබ් එකට ඇඩ් දාලා හොඳ ගානක් හොයමු.


ඔයාටත් බ්ලොග් එකක් හරි වෙබ් එකක් හරි තියනවාද? ඒකට හොඳට ට්‍රැෆික් තියනවාද? එහෙනම් ඉතින් සල්ලි ආකරයකට අතගහන්න තමයි තියෙන්නේ.මේ සයිට් එකේ නම Yllix ගොඩක් අය මේ ගැන දන්නවා.මේ සයිට් එකේ ගොඩක් ඇඩ් වර්ග තියනවා.උදාහරණයක් විදියට මගේ සයිට් එකට එනකොට ඔය තියෙන්නේ සුදුපාට ඔක්කොම වැහිලා යන කොටුවක් එන්නේ? අන්න ඒ වගේ ඒවා...තව ගොඩක් තියනවා.ඔයාගේ සයිට් එකට දවසකට 300ක් 400ක් විතර එනවානම් ඉතින් වැඩේ ගොඩම තමයි.එහෙනම් ඉස්සෙල්ලම රෙගිස්ටර් වෙන්නකො.ඒකට පහළ  තියන බැනර් එක ක්ලික් කරන්න.


අමුතුවෙන් පොඩි ලමෙක්ට වගේ මේකට රෙගිස්ටර් වෙන හැටි කියන්න ඕනි නෑනේ..ඔන්න ඉතින් ඊට පස්සේ ඔයාගේ කැපවීමයි මහන්සියයි මත තමයි මේකෙන් හොයන ගාන තීරණය වෙන්නේ...එහෙනම් මේකේ ඇඩ් දාන හැටි මන් කියන්නම්....එකටම ඔයා යන්න Yillix එකට ඊට පස්සේ Sign In වෙලා Add Tag කියලා තියන එක ක්ලික් කරන්න.

දැන් එයි මේ වගේ පේජ් එකක්.මේකෙන් ඔයා කැමති ඇඩ් වර්ගයක් තෝරගන්න.ගොඩක් ඇඩ් ජාති තියනවා.

ඕකෙන් ඇඩ් ටෑග් එක ගන්නෙ මෙහෙමයි.එකටම ඔයා කැමති ඇඩ් වර්ගයක් තෝරගන්න.ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් තියෙන්නේ?


ඔන්න ඕකේ Rating කියන තැන තියෙන්නේ Non-Adult හා Adult කියලනේ..ඔතනින් Non-Adult  කියන එක තමයි ගොඩක් සුදුසු..ඔයා කරන සයිට් එකේ හැටියට Adult කියලා උනත් දාන්න පුලුවන්.(Adult ඒවා දැම්මාම ක්ලික් එකකට එන ගාන සාමාන්‍යයෙන් වැඩී).

ඊට පස්සේ Format කියන තැන ඔයාට කැමති සයිස් එකක් තෝරලා අනිත් එකේ කිසිම වෙනස්කමක් නොකර Get Ad Tag ඔබන්න.ඊට පස්සේ එන Html/Java Script එක ඔයාට කැමති තැනක දාන්න.මේක ටික දවසක් යනකන් අවුල්.ඒත් ඕක හරියට අල්ලගත්ත්ම වැඩේ හරි.මතක තියාගන්න.මේකේ ගෙවන්නේ ක්ලික් ගානට නෙමේ.එන විසිටර්ස් ගානට...එහෙනම් මම ගියා..

ඔයාටත් හැකින් ඉගෙන ගන්න ඕනිනම් එන්න අපේ ෆොර්ම් එකට සෙට් වෙන්න.ඒකට පහලින් යන්න.කමෙන්ට් එකක් නොදා යන එක හොද මදිනේ...ඒ හන්දා කමෙන්ට් එකකුත් දාලාම යන්න.ඔබට ජය...









6 comments:

  1. ela math karanawa mage wisitersla 500k withara dawasata aenawa aeth salli aen ne ne ban man dala thiyenne ad warga thunai ae aei kiyala dannawanam me email aekata reply aekak danna pleas

    kusalbandara83@gmail.com

    ReplyDelete
    Replies
    1. මේකයි සහෝ,ඔයාගේ විසිටර්ස්ලා 500ක් 600ක් ආවාට ඒ අය ඇඩ් ක්ලික් කරන්න ඕනීනේ.අනික යිලික්ස් කියන්නේ ට්‍රැෆික් වලට ගෙවන එකක්.අනික ඔයාගේ එකවුන්ට් එක premium වෙලා තියෙන්න ඕනී සල්ලි එන්නනම්.ඇඩ්ස් ක්ලික් කරලා තියන ගාන අනුව තමයි ඔයාගේ එකවුන්ට් එක premium වෙන්නේ.උත්සහය අතාරින්න එපා.දිගටම කරගෙන යන්න.දවසක ඔයාට දිනුම් කනුව පෙනේවී.එතකන් ඉවසීමෙන් වැඩ කරන්න.

      Delete
    2. Ane bn matath kiyala deepanko

      Delete
    3. Ane bn matath kiyala deepanko

      Delete
  2. Yllis nam patta hora gemak gahanne.

    ReplyDelete
  3. Mage blog ekata dawasakata 12000 views enawa.eth sathiyakatama labenne $0.14 wage podi gaanak.me yillis wedak naaaa

    ReplyDelete