ඔන්න මම අද ආවේ ලංකාවේ තිබෙන DIALOG,MOBITEL,HUTCH,ETISALAT,AIRTEL යන සිම් වර්ග වල තිබෙන INTERNET PACKAGE ටික ගැන පොඩි විස්තරයක් දීලා යන්න.
ඔන්න එහෙනම් පටන් ගත්තා.
ඔයාලා දන්නවානේ මේක INTERNET යන්න කියාපු සිම් වර්ගයක් කියලා.පහලින් බලන්න ඔක්කොම විස්තර ටික තියනවා.
i;MOBILE BRODBAND-TIME BASED
pkg. price how to active time speedchek limit
20 20 kbb 20 to 678 30 mins unlimit
50 50 kbb 50 2 hours unlimit
100 100 kbb 100 5 hours 500 MB
200 200 kbb 200 12 hours 1 GB
400 400 kbb 400 24 hours 1.5 GB
1.00+TAX FOR EXTRA MB USED
ii;MOBILE BRODBAND-DAILY RENTAL
pkg. price how to active data
3 3 Dbb3 to 678 10MB
20 20 Dbb20 100MB
0.50+TAX FOR EXTRA MB USED
මේකේ පොඩි විශේෂයක් තියනවා.මෙම 20 pkg එකට අපිට ලැබෙන්නේ 100MB විතරයිනේ හැබැයි මම පොඩි දෙයක් කියන්නම් ඔයාලා data 20 කියලා 678 ට යැව්වොත් අපිට 180MB+20D2D SMS ලැබෙනවා.මේක
deactive කරන්න මේක type කරන්න.off dbb to 678
iii;MOBILE BRODBAND-MONTHLY RENTAL
Type MBB299 TO 678(1GB) 0.50+TAX FOR EXTRA MB USED
iv;NIGHT TIME (12.00PM TO 6.00AM)
pkg. price how to active data
20 20 NT20 to 678 1GB
50 50 NT50 3GB
100 100 NT100 unlimited
වැඩි විස්තර මෙතනින් බලන්න.
ඊළඟ ලිපියෙන් මම කියන්නේ airtel internet pkg ගැන.comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ.:D
ඊළඟ ලිපියෙන් මම කියන්නේ airtel internet pkg ගැන.comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ.:D
0 comments:
Post a Comment