මෙන්න මෙහෙමයි ඒක කරන්නෙ
එකටම ඔයා ගිහින් youtube එකට log වෙලා ඔයා කැමති video එක play කරන්න.
ඊට පස්සේ එකේ link address එක copy කරගන්න.
ඊට පස්සේ මෙන්න මේ website එකට මෙතනින් ගිහින් copy කරගත්ත url(link address) එක paste කරන්න.
ඊට පස්සෙ video format එක change කරගෙන Download කියන tab එක click කරලා add එක
close කරලා save video as කියන එක ඔබල බාගන්න.මම කැපුනා.comment එකක් දාලම යන්න අමතක කරන්න එපා.
මේ මේකෙන් youtube විතරක් නෙමෙයි facebook video බාගන්න පුලුවන්.මේ ඊට අමතරව youtube playlist ගින්නක් නැතුව බාන්න පුලුවන්.පහල තියෙන වීඩියෝ උදාහරනය බලලම යන්න.ඒකට මෙතනින් යන්න.
x
0 comments:
Post a Comment