01)Km Player
Media Playerවලින් හොදම එක කිව්වොත් හරි.
පහළ තියනවා ලින්ක් බාගන්න.
02)VLC Player
Media Player වලින් තවත් හොදම Player එකක්.
පහළ තියනවා ලින්ක් බාගන්න.
03)Bluestacks App Player
Android App කොම් එකේ Play කරන්න පුලුවන් මේකෙන්.
පහළ තියනවා ලින්ක් බාගන්න.
04)Gooale Chrome
Web Browser වලින් සුපිරිම එක කියලා මුලු ලෝකෙම දන්නවා දැන්.
පහළ තියනවා ලින්ක් බාගන්න.
05)UTorrent/Bittorrent
Torrent File Download කරන්න පුලුවන් හොදම සොෆ්ට් දෙක තමා මේ.
පහළ තියනවා ලින්ක් බාගන්න.
06)Internet Download Manager
ඔයාලා දන්නවානේ ලෝකයේම ජනප්රිය Download Manage සොෆ්ට් එක මේක කියලා.
පහළ තියනවා ලින්ක් බාගන්න.
07)CCleaner
කොම් එක Clean කරන්න නම් ඉතින් මේක විතරයි.
පහළ තියනවා ලින්ක් බාගන්න.
08)Format Factory
Video,Audio,Image file ඔනිම version එකකට convert කරන්න පුලුවන් මේකෙන්.
පහළ තියනවා ලින්ක් බාගන්න.
09)Pensil
සිංහල Type කරන්න කියාපු බඩුවක්.
පහළ තියනවා ලින්ක් බාගන්න.
10)Picasa
Photo View කරන්න Edit කරන්න මේක හොද සොෆ්ට් එකක්.
පහළ තියනවා ලින්ක් බාගන්න.
ඔන්න යාලුවා ඒකත් ඉවරයි.මම යනවා.comment එක අමතක කරන්න එපෝ.
එල මචං. නියම පෝස්ට් එකක්.
ReplyDelete-EWSL shema-
තෑන්ක්ස් මචෝ
Delete-EWSL deemon kane-