අද මම මගේ යාලුවන්ට හොද දෙයක් දෙන්න කල්පනා කලා.කාලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරි උනානේ ඒකට මුලින්ම සමාව ඉල්ලනවා මොකද ඉස්කෝලේ වැඩත් එක්ක බෑනේ හරි මම අද කියලා දෙන්නේ ලින්ක් කෙටි කරලා මුදල් හොයන්න පුලුවන් හොඳ සයිට් 4ක් ගැන.මුලින්ම මම කියලා ඉන්න්ම් මේ ගැන ඔයාලා දන්නවානේ ඉතින් මේ ලින්ක් කෙටි කරලා මුදල් හොයන ක්රමේ ගැන.මට පොඩි බබාට කියලා දෙනවා වගේ කියලා දෙන්න ඕනි වෙන එකක් නෑනේ..සයිට් එකට ගිහින් රෙගිස්ටර් වෙලා තොරතුරු පුරවාලා කරන වැඩ ටික දැනටමත් ඔයාලා දන්නවා ඇති කියලා මම හිතනවා එ හන්දා මම අද මේ විශ්වාසය දිනාගත් හොදට ගෙවන සයිට් 4 ගැන කියලා දෙන්නම්.
01)Short.st
මේක තමා ඉතින් ලින්ක් කෙටි කරලා මුදල් හොයන්න පුලුවන් හොඳම සයිට් එක.ගොඩක් විශ්වාසනීයයි.Visitors 1000 කට $10+ හම්බවෙනවා.Referral කොමිස් එක 20% හම්බවෙනවා.Minimum Payout මෙහෙමයි.Paypal-$5,Payoneer-$20 තමයි.පහළින් ගිහින් රෙගිස්ටර් වෙන්න.හැම මාසෙම 10 වෙනිදා ගෙවීම් කරන්නේ.
02)Adf.ly
මෙන්න තවත් හොදම බෙස්ට් සයිට් එකක් මේකන්ම් ගොඩක් අය දන්නවානේ.මේකේ ගොඩක් ක්රම තියනවා ආදායම වැඩිකරගන්න.Visitors 10000 කට $5+ හම්බවෙනවා.Referral කොමිස් එක 20% හම්බවෙනවා.Minimum Payout මෙහෙමයි.Paypal-$5,Payoneer-$10 තමයි.හැම මාසෙම 1 වෙනිදා ගෙවීම් කරනවා.එහෙනම් පහලින් ගිහින් රෙගිස්ටර් වෙන්න.
03)Ouo.io
මෙන්න තවත් හොදම බෙස්ට් සයිට් එකක්.මේක ගොඩක් අය දන්නේ නෑ.මේකේ හොදට ගෙවීම් එහෙම කරනවා.Visitors 1000 කට $1.5 හම්බවෙනවා.Referral කොමිස් එක 20% හම්බවෙනවා.Minimum Payout මෙහෙමයි.Paypal-$5.එහෙනම් පහලින් ගිහින් රෙගිස්ටර් වෙන්න.
04)Link shrinker net
මෙන්න තවත් හොදම බෙස්ට් සයිට් එකක්.මේකත් ගොඩක් අය දන්නේ නෑ.මේකේ හොදට ගෙවීම් එහෙම කරනවා.Visitors 1000 කට $5 හම්බවෙනවා.Referral කොමිස් එක 20% හම්බවෙනවා.Minimum Payout මෙහෙමයි.Paypal-$5.එහෙනම් පහලින් ගිහින් රෙගිස්ටර් වෙන්න.
එහෙනම යාලු මම යන්නම්.මතක ඇතුව කමෙන්ට් එකක් දාලා යන්න.යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.ඉවසීමෙන් වැඩ කරන්න.ඔබට ජය!!
0 comments:
Post a Comment