සල්ලි දීල ගන්න ඕනි ලෝකේ තියෙන හොදම Download Manager එක තමා ඉතින් මේ Internet Download Manager එක.මේකේ පොඩි ප්රශ්න 2ක් තියනවා.මේකේ අය සතියෙන් සතිය Update කරනවා.ඒකයි අපිට මේක ගන්න වෙන්නෙ සල්ලි දීලා.ඉතින් අපේ රටේ අයට මේ වැඩේ අමාරුයිනේ? ඉතින් මෙන්න විසදුම.මම අද දෙන්නේ Internet Download Manager 6.18 Build 11 Final With Crack එක.හොදයිනේ? ඔන්න පහල ලින්ක් එක තියනවා බාගන්නකෝ.
Extract Password එක මෙතනින් ගන්න.
ඔන්න ඔයා මේක බාගත්තනේ.දැන් Internet Disconnect කරන්න.ඔයා ඉස්සර එකක් ඉන්ස්ටෝල් කරලා තියනවානම් ඒක සම්පූර්ණයෙන් ඉවත් කරන්නම ඕනි.ඊට පස්සේ පහල රූපවල තියන විදියට නිවැරදිව කරන්න.(ලොකු කරලා බලන්න උඩ ක්ලික් කරන්න)
password එක ගහලා Extract කරන්න.
ඔන්න හරි දැන් ඊට පස්සේ ඔයාට මේ වගේ මැසේජ් එකක් එයි.බය වෙන්න එපා.ඕකේ කරන්න මේක.
මේකත් කැන්සල් කරලා System Tray එකෙන් අයින් කරන්න.
ඊට පස්සේ පහල තියන දෙක කොපි කරගෙන පහල රූපවල තියන විදියට ගිහින් පේස්ට් කරන්න.
දැන් මේ වගේ Replace කරන්න එයි.
ඔන්න වැඩේ හරි දැන් ඔය ඔක්කොම ක්ලෝස් කරන්න.
දැන් ආයි Internet Download Manager එක ඕපන් කරන්න.දැන් එහෙම මැසේජ් එකක් එන්නේ නෑ ඔයා වැඩේ හරියටම කරලා.ඕක හරියටම දැනගන්නනම් Registration කියන තැනට ගිහින් ඒක ක්ලික් කරන්න දැන් Registration කියන එක සිලෙක්ට් කරන්න බැරිනම් හරි.
ඔන්න යාලු මගේ වැඩේ ඉවරයි.එහෙමනම් මම යනවා.ආ ඕක Update කරන්න ඉල්ලයි.ඒකනම් ඕකේ කරන්න එපා.මේ වගේ වැදගත් දෙයක් කියලා දුන්න හන්දා පණිවිඩයක් තියලාම යන්න.ඔබට ජය!!!
0 comments:
Post a Comment