ඔන්න ඉතින් අද මගේ යාලුවෝ ටිකට ටිකක් වෙනස් දෙයක් අරන් ආවේ.'' Download කරන්න දීලා සල්ලි හොයමු '' කිව්වාම ඔයාට හිතුනේ මේ ඩවුන්ලෝඩ් කරන්න දෙන ලින්ක් එකට ඇඩ් එකක් හරි ඔෆර් එකක් හරි ඔය මොකක් හරි කරලා පොඩි ගානක් හොයාගන්න හැටි වගේ කියලාද? මම කියන්නේ ඒ වගේ දෙයක් නම් නෙමේ.මම කියන්න යන්නේ ඔයා දෙන File එක ඩවුන්ලෝඩ් කරන ගානට ගෙවන සයිට් දෙකක් ගැන කියන්න.මේකේ ඩවුන්ලෝඩ් කරන 1000 කට $16 ලැබෙනවා.මේකේ අපිට තියෙන්නේ අපිට ඕනි ෆයිල් එක Upload කරලා ඒ ලින්ක් එක ඕනිනම් Adf.ly හෝ මොකක් හරි Link Short සයිට් එකකින් ඒ ලින්ක් එකත් Short කරලා බාගන්න දෙන අනිත් අයට.අපිට ඉතින් දෙකෙන්ම ලොකු ලාභයක් ලබන්න පුලුවන්.පොඩ්ඩක් හිතලා බලන්න.ඩවුලෝඩ්ස් 10,000 කට මේ සයිට් එකෙන් $160+ කුත් Link Short සයිට් එකෙන් $5 කුත් ලබාගන්න පුළුවන්.ඉතින් මේ හන්දා Link Short නොකර දුන්නත් කිසි ප්‍රශ්නයක් නෑ.ඔන්න ඉතින් මේ ටික තමයි මූලික දේවල්.එහෙනම් මම සයිට් දෙක ගැන වෙන වෙනම විස්තර කරන්නම්.එහෙනම් පටන් ගමු.
01.Daily Uploads
මේ සයිට් එකේ ප්‍රධාන කරුණු ටික තමයි මේ.
- ඔයා අප්ලෝඩ් කරන හැම ෆයිල් එකක්ම අඩුම 1Mb වෙන්න ඕනි.ඊට අඩු සයිස් එකේ ෆයිල් ඩවුන්ලෝඩ් කලාට Count කරන්නේ නෑ.
- ඒ වගේම Count කරන්නේ Complete කරපු ඩවුන්ලෝඩ්ස් විතරයි.
- Minimum Pay Out එක $25 ඒ වගේම ගෙවීම් කරන්නේ Paypal හා Payoneer හරහා.
- ඒ වගේම ඔයා අප්ලොඩ් කරපු ඒවා ඔයාම ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා ඔයාගේ Account එක Banned වෙයි.
- හැම Ref කෙනෙක්ගෙන්ම 10% කොමිස් එකක් ලැබෙනවා.
- දවස් 7 Premium Account එක $3 කට වගේ පොඩි මුදලකට ලබාගන්න පුලුවන්.
- මේකේ ඩවුන්ලෝඩ් කරන 1000 කට $16 ලැබෙනවා.
ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න.ඕවා පිළිපදින්න.ඔන්න එහෙනම් පහළින් ගිහින් රෙගිස්ටර් වෙන්න.පොඩි එකාට වගේ මුල ඉඳන් ඔක්කොම කියලා දෙන්න ඕනි වෙන්නේ නෑනේ? රෙගිස්ටර් වෙනකොට මොකක් හරි ගැටලුවක් ආවොත් පහළින් කමෙන්ට් කරන්නකො.හරි.අපි දැන් ඉදිරියට යමු.
හරි.එහෙනම් සාමාන්‍ය Cloud Server සයිට් එකක් වගේම තමයි මේකත්.ඒක හන්දා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.ඒක හන්දා මම මේකේ Premium Account එක ගැනයි Free Account එක ගැනයි පොඩ්ඩ්ක් කියන්න ඕනි.මෙන්න මේ විදියට තමයි Premium Account එකක මිළ.
දැක්කනේ ඔන්න දැන් බලාගන්න Premium Account එකෙයි Free Account වෙනස.
එහෙනම් ඉතින් ඔයාට ගැලපෙන එක තෝරාගෙන වැඩ කරන්න.මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් කරන්නකො.අපි ඊළඟ සයිට් එකට යමු.
02.Rev Cloud
- ඔයා අප්ලෝඩ් කරන හැම ෆයිල් එකක්ම අඩුම 1Kb හෝ ඊට වැඩි වෙන්න ඕනි.ඊට අඩු සයිස් එකේ ෆයිල් ඩවුන්ලෝඩ් කලාට Count කරන්නේ නෑ.
- ඒ වගේම Count කරන්නේ Complete කරපු ඩවුන්ලෝඩ්ස් විතරයි.
- Minimum Pay Out එක $10 ඒ වගේම ගෙවීම් කරන්නේ PayPal, Payza, Skrill, Webmoney, Bitcoins, Direct Bank (IN) හරහා.
- ඒ වගේම ඔයා අප්ලොඩ් කරපු ඒවා ඔයාම ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා ඔයාගේ Account එක Banned වෙයි.
- හැම Ref කෙනෙක්ගෙන්ම 10% කොමිස් එකක් ලැබෙනවා.
- දවස් 7 Premium Account එක $3 කට වගේ පොඩි මුදලකට ලබාගන්න පුලුවන්.
- මේකේ ඩවුන්ලෝඩ් කරන 1000 කට $20 ලැබෙනවා.ඒ ලැබෙන මුදල් මේ ආකාරයට වර්ග වෙනවා.
මෙන්න මේ විදියට තමයි Premium Account එකක මිළ.
පහලින් ගිහින් රෙගිස්ටර් වෙන්නකො.
ඔන්න එහෙනම් ඔක්කොම විස්තර කිව්වා.එහෙනම් ඉතින් මේක කරලා බලන්න.අපේ අයට මේක ටිකක් වෙනස් විදියේ දෙයක්.එහෙනම් මම යන්නම්.මොකක් හරි ප්‍රශ්නයක්නම් කමෙන්ට් එකක් දාන්න.මම ගියා.ඔබට ජය.
එල කොල්ලො.............
ReplyDeleteමේක තවම වැඩද? ගෙවීම් කරනවාද....?
ReplyDeleteniymayi thx
ReplyDeleteIf you are looking to BUY bitcoins online, Paxful is the #1 source for bitcoins as it allows buying bitcoins by 100's of different payment methods, such as Western Union, MoneyGram, PayPal, Credit Cards and even exchanging your gift cards for bitcoins.
ReplyDelete