ඔන්න අද මම ආවේ බ්ලොග් කරන යාලුවන්ට තමයි මන් මේක අරන් ආවේ.ඔයාලා දැකලා ඇති නේද සමහර බ්ලොග් වල තියනවා මේ වගේ යට.
හ්ම් ඔව් මේකනේ.ඔයත් හිතුවද ඔයත් ඔයාගෙ බ්ලොග් එකට ඇඩ් කරගන්න හැටි? ඔන්න අද මම කියලා දෙන්නම් මේක කරන හැටි.එකටම ඔයාගේ Blogger එකට ගිහින් Dashboard > Template >
Edit Html
යන්න.හරි දැන් ඔයා Ctrl+F ඔබන්න.දැන් එන Search Box එකේ
]]></b:skin> කියලා ගහලා Enter ඔබන්න.
දැන් ඕක හයිලයිට් වෙලා තියෙයි.ඒකට උඩින් මම පහලින් දීලා තියන Styles වලින් එකක් තෝරාගෙන
]]></b:skin> එකට උඩින් Paste කරන්න.
]]></b:skin> එකට උඩින් Paste කරන්න.
හරි දැන් ඔයා ඔතනින් කැමති එකක් තෝරගෙන ]]></b:skin> එකට උඩින් Paste කරානෙ.දැන් ආයි Ctrl+F ඔබන්න.දැන් </body> කියලා Search කරන්න.පහලින් Select කරගෙන Search කරන්න.
ane mata kiyanawada blog ekata kattiya gennaganne kohomada kiyala
ReplyDeleteSEO krnnna oni bro
Deleteeka web master tool eken neda karaganne....
Deletesry karadara karanawanam.mn bloggin walata aluth.
poddak karaganna widiha kiyala denawada.....
https://www.facebook.com/SLWFking
Deletemsg ekk danna
Ok.thnz bro.....
ReplyDeleteelma bro
Delete