ඔන්න මම අදත් ආවා අලුත් දෙයක් අරගෙන. ඔයාලා ෆෝන් එකෙන් Fb චැට් කරනකොට ගොඩක් අය Use කරන්නේ මෙ මැසෙන්ජර් ඇප් එකනෙ. ඩේටා කැපෙන එකත් අඩුයි ගොඩක්. කවදාහරි ඔයා හිතුවද ඔයාට මේක Laptop එකට හරි Desktop එකට හරි ගන්න පුළුවන්නම් මරු කියල? ඇත්තටම කිව්වොත් මේකෙන් ඩේට කැපෙන්නෙම නෑ සුපිරි. පොඩි වැඩක් තියෙන්නෙ. පහළින් ගිහින් ඔයාගේ Email Pw ගහලා ලොග් වෙන්න තියෙන්නෙ.ප්රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න එහෙනම් මම ගියා...
PC එකෙන් Messenger Chat කරමුද?
Related Posts:
ඔයාලාගේ කොම් එකේ තිබිය යුතු සොෆ්ට් 10 ගැන මේ වගතුග. 01)Km Player Media Playerවලින් හොදම එක කිව්වොත් හරි. පහළ තියනවා ලින්ක් බාගන්න. Download Km Player Download Km Player Downloa… Read More
PlayStation 4 or GoPro Hero HD එකක් දිනාගමුද? යාලුවනේ ඉකමන් කරන්න.. අද මම ඔයාලාට කියන්න යන්නේ PlayStation 4 or GoPro Hero HD එකක් දිනාගන්න හැටි...මේක දෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වේ Gokano … Read More
software නැතිව youtube video බාගන්න ආසයිද? (2) ඔන්න මේ මගේ දෙවැනි පොස්ට් එක මම කලින් ලිපියේ කිව්වේ downvids.net එකෙන් youtube video බාන හැටිනේ.මම අද තව ක්රමයක් කියලා දෙන්න යන්න… Read More
Software නැතුව youtube video බාගන්න ආසයිද? මෙන්න මෙහෙමයි ඒක කරන්නෙ එකටම ඔයා ගිහින් youtube එකට log වෙලා ඔයා කැමති video එක play කරන්න. ඊට පස්සේ එකේ link address එක copy කරගන්න. ඊට පස්සේ… Read More
Baidu Pc Faster-කොම් එක වේගවත් කරමු Baidu Pc Faster-කොම් එක වේගවත් කරමු. අද මම මේ දෙන software එක ඕගොල්ලන්ගේ කොම් එක වේගවත් කරන්න ගොඩක් ප්රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.මේක Baidu … Read More
0 comments:
Post a Comment