ඔන්න අදත් ආවා මම අළුත් ලිපියක් අරගෙන. අද නම් ආවේ ඔයාල ගොඩක් වැදගත් වෙන ලිපියක් අරන්. දැන් ලංකාවේ හැමෝම වගේ ඩ්රොප්ශිපින් වලට යොමු වෙලා තියෙනව. ඉතින් ගොඩක් අය කිසිම දෙයක් නොදැන මේ වැඩේ කරන්න ගිහින් අනාගන්නව. හැබැයි අද මම මේ දෙන දෙයින් ඔයාලට මුළ ඉදන් සරලව ඩ්රොප්ශිපින් කරන විදිය ලේසියෙන්ම මුදල්.හොයන විදිය කියල දෙනව. ඉතින් මේ පොත රුපියල් 500/= ක් වගේ සුළු මුදලක් වෙනව. හැබැයි මම මේක ඔයාලට දෙන්නෙ රුපියල් 250/= කට. ඉතින් කැමති අය Chathurangasampath999@gmail.com මට ඊමේල් එකක් දාන්න. නැත්තන් මේකට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අනිවාරෙන් මේක ගන්න. ගානට සාධාරණයක් කරනවා බයවෙන්න එපා..සුභ ගමන්..
Dropshiping ගැන දන්න සිංහලෙන්ම..
Related Posts:
About Us ඔන්න යාලුවනේ මම අද ඉදන් මේ බ්ලොග් එක ලියන්න පටන් ගන්න්වා.මගේ නම චතුරංග සම්පත් නන්දසිරි.මගේ ගම බලන්ගොඩ.මම මේ බ්ලොග් එකෙන් ඔගොල්ලන්ට වැදගත් විස… Read More
ඔයා ආසම කරන Tv Series රොත්තක්ම එකම තැනකින්... මගෙන් විතරයි ඈ... අදත් ඉතින් තුපිලිම පොස්ට් එකක් අරන් තමා චතූ ආවේ. වෙන මුකුත් නෙමෙයි අනා. අද මන් ගෙනාවා මන් වෙන සයිට් එකකින් හොයාගත්ත ලොකුම ලොකු ටීවී සීරීස් රොත්තක… Read More
බ්ලොග් එකට අලුතින් Template එකක් දාන හැටි. මම ඉස්සෙල්ලා පොස්ට් එකෙන් කියලා දුන්නානේ බ්ලොග් එකක් හදන හැටි.මම අද ඒකේ දෙවැනි කොටස කියලා දෙන්නම්.අද මම කියලා දෙන්නේ බ්ලොග් එකකට අලුත් Templ… Read More
Mobitel වලින් Free Reload දාගමු.. ඉතින් කොහොමද යාලුවනේ.. ඔන්න ආයෙත් වසර කීපයකට පස්සෙ මම ආවා.. අද ආවෙ අළුත්ම දෙයක් අරගෙන.. මොබිටෙල් වලින් ෆ්රී රීලෝඩ් දාගන්න පුලුවන් කියල මම කිව… Read More
ධර්මයුද්ධය ඩවුන්ලෝඩ් කරලා බලමුද (600MB) කොහොමද යාලුවනේ.. ඉතින් ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.. ඉතින් මන් අද දෙයක් අරගන ආවා ඔයාලට.. ඔයාලා ගොඩක් ආසාවෙන් හිටපු දර්මයුද්දය Film එකේ DVD … Read More
0 comments:
Post a Comment