ඔන්න අදත් ආවා මම අළුත් ලිපියක් අරගෙන. අද නම් ආවේ ඔයාල ගොඩක් වැදගත් වෙන ලිපියක් අරන්. දැන් ලංකාවේ හැමෝම වගේ ඩ්‍රොප්ශිපින් වලට යොමු වෙලා තියෙනව. ඉතින් ගොඩක් අය කිසිම දෙයක් නොදැන මේ වැඩේ කරන්න ගිහින් අනාගන්නව. හැබැයි අද මම මේ දෙන දෙයින් ඔයාලට මුළ ඉදන් සරලව ඩ්‍රොප්ශිපින් කරන විදිය ලේසියෙන්ම මුදල්.හොයන විදිය කියල දෙනව. ඉතින් මේ පොත රුපියල් 500/= ක් වගේ සුළු මුදලක් වෙනව. හැබැයි මම මේක ඔයාලට දෙන්නෙ රුපියල් 250/= කට. ඉතින් කැමති අය Chathurangasampath999@gmail.com මට ඊමේල් එකක් දාන්න. නැත්තන් මේකට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අනිවාරෙන් මේක ගන්න. ගානට සාධාරණයක් කරනවා බයවෙන්න එපා..සුභ ගමන්..
Wednesday, December 23, 2020
Tuesday, December 15, 2020
Download කරන්න දීලා සල්ලි හොයමු ( Part 2 )
Chathuranga
internet ට්‍රික්ස්, Link short, P.T.C., අන්තර්ජාල මුදල්
No comments
ඔන්න අදත් මම ආවා අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි ගැන මම ලියන ලිපි මාලාවෙ තවත් ලිපියක් අරන්.. ඉතින් අද මම කතා කරන්න යන්නෙ අපි යම්කිසි කෙනෙක්ට ලින්ක් එකකට යන්න දීලා ඒ ලින්ක් එක හරහා මුදල් උපයන්නෙ කොහොමද කියල කතා කරන්න..
මුළින්ම මේ සයිට් එකට ගිහින් බලන්න.
- Click Here -
මේ සයිට් එක ගැන තමා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ. ඉතින් මේ සයිට් එක හරහා මුදල් උපයන්න කැමති අය දැන්ම මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න..
ඔයාට මුලින්ම පේන්නෙ මේ විදියට.. ඊටපස්සෙ ඔයා දකුණු කෙලවරේ උඩම තියෙන හරස් ඉරි තුන ක්ලික් කරාම මේ වගේ විස්තර ටික පුරවන්න එනව. ඒ ටික හරියට පුරවගන්න ඔයා..
ඊටපස්සෙ ඔයාට ඔයා දීපු ඊමේල්.පාස්වර්ඩ් ගහල සයිට් එකට ලොග් වෙන්න තියෙන්නෙ. ඊට පස්සෙ ඉතින් ඔයාට මේ විදියට ලින්ක් එක ශෝට් කරල ඒ හරහා යන අය ගානට අපිට සල්ලි ලැබෙනව.. ( 1000 දෙනෙක්ට ඩොලර් 5 )
ඔයාට ලැබෙන මුදල ඩොලර් 5 උනාට පස්සෙ Paypal / payza වගේ සයිට් හරහා මුදල් ලබාගන්න පුලුවන්. බයවෙන්න දෙයක් නෑ සයිට් එක ශුවර්. එහෙනම් පහලින් තියෙන බැනර් එක ක්ලික් කරල රෙජිස්ටර් වෙන්න. යාලුවෝ අතරත් ශෙයා කරන්න..
Saturday, December 12, 2020
Mobitel වලින් Free Reload දාගමු..
ඉතින් කොහොමද යාලුවනේ.. ඔන්න ආයෙත් වසර කීපයකට පස්සෙ මම ආවා.. අද ආවෙ අළුත්ම දෙයක් අරගෙන.. මොබිටෙල් වලින් ෆ්‍රී රීලෝඩ් දාගන්න පුලුවන් කියල මම කිව්වොත් ඔයා විශ්වාස කරනවද ?
හරි.. විශ්වාස කරා හෝ නොකරා මම අද කියන්න යන්නෙ මොබිටෙල් වලින් අපි පාවිච්චි කරන Usage එක අනුව අපිට දෙන පොඩි Offer එකක් ගැන.. එහෙනම්.අපි ඒ ගැන බලමු..
මුළින්ම ඔයා කරන්න ඕනි ඔයාගෙ මොබිටෙල් දුරකතනයෙන් මෙන්න මේ කෝඩ් එක ගහන එක.
#071#
ඊට පස්සෙ ඔයාට මෙන්න මෙහෙම මෙනු එකක් එනවා.. ඒකෙන් ඔයා තෝරන්න ඕනි අංක 02..
ඊටපස්සෙ ඔයාට එන මෙනු එකේේ Reedamable Value කියල එකක් එනව. එතන තියෙන අගය රුපියල් 50 ට වැඩි නම් ඒ මුදල ඔයාට රීලෝඩ් එකක් විදියට ගන්න පුලුවන්. ඔයාගෙ Reedamable Value එක 50 ට වැඩි නම් එතන තියෙන ගාන ( උදාහරණයක් විදියට 88 තිබ්බොත් ) ඔයාට ටයිප් කරල සෙන්ඩ් කරාම රීලෝඩ් එකක් විදියට ගන්න පුලුවන්..Tuesday, September 13, 2016
ඔයා ආසම කරන Tv Series රොත්තක්ම එකම තැනකින්... මගෙන් විතරයි ඈ...
Monday, September 12, 2016
Block නොවී Facebook අකවුන්ට් එකක් පාවිච්චි කරන විදිය......
ෆේස්බුක් HACK කළ හැකි භායනක SPAM එකක් දැන් බුකියේ!
Tuesday, September 6, 2016
සුපිරි වේගෙන් Internet Brows කරන්න Maxthon Nitro...
Monday, September 5, 2016
යාළුවාගේ Facebook Account එක හැක් කරමුද? කියවලාම බලන්න..
Chathuranga
Facebook Tricks, Hacking, internet ට්‍රික්ස්, Tricks
3 comments
Tuesday, July 26, 2016
Pop Ads ලොවේ රජු සමඟ එකතු වෙන්න...
- Almost all websites are accepted.
- We pay for all visitors (worldwide traffic).
- Clean ads. We test the campaigns landing pages multiple times every day.
- Withdrawals are processed daily (on weekdays).
- Minimum withdrawal amount is only $10.
- Very quick domain approval.
- Hourly updated detailed statistics of your revenues.
- Intuitive and very easy to use administration interface.
- Online support through many instant messengers and through email.
- Many targeting & optimizing possibilities and various traffic sources.
- Payments through PayPal, Paxum or Payza.
Friday, July 22, 2016
Android අපිටත් Prisma......
අාන්ත්‍රාවයි..Pokemon බලාගෙනයි – පළමු බිල්ල ගෝතමාලාවෙන්!
ෆිල්ම් බාලා හමාරයි – Torrent ලොවේ රජා ‘Kickass‘ අත්ඩංගුවට!
Thursday, July 21, 2016
PC එකෙන් Messenger Chat කරමුද?
Tuesday, July 19, 2016
Sri Lankan COC ගැහුවෙ නැද්ද? එහෙනම් අදම ගහන්න !!
Sunday, February 14, 2016
කස කස ගාලා සිංහල Type කරනවානම් ඉතින් පැන්සල තමයි....
Chathuranga
Downloads, PC ට්‍රික්ස්, Software, Tricks
2 comments
Saturday, February 13, 2016
සුපිරියටම පොටෝ එඩිට් කරන්න මෙන්න නියම බාන්ඩයක්....
Chathuranga
Downloads, PC ට්‍රික්ස්, Software, Tricks
No comments
- Viewer: View photos in your folder, create a slideshow
- Editor: resizing, brightness and color adjustment, white balance, backlight correction, frames, balloons, mosaic mode, adding text, drawing pictures, cropping, filters, red eye removal, blooming, paint brush, clone stamp, effect brush
- Batch editor: Batch edit multiple photos
- Page: Merge multiple photos on the page frame to create one final photo
- Combine: Attach multiple photos vertically or horizontally to create one final photo
- Animated GIF: Use multiple photos to create a final animated photo
- Print: Print portrait shots, carte de visites(CDV), passport photos
- Splitter: Slice a photo into several pieces
- Screen Capture: Capture your screenshot and save it
- Color Picker: Zoom in on images, search and pick a color
- Rename: Change photo file names in batch mode
- Raw Converter: Convert RAW to JPG
- Paper Print: Print lined, graph, music and calendar paper
- Face Search: Find similar faces on the Internet














































