ඉතින් කොහොමද යාලුවනේ? ඔන්න මම අද ආවා ඔයාලාට වැදගත් වෙන ලිපියක් අරන්.ඔයාලා දන්නවානේ අපි අන්තර්ජාලය භාවිතයෙන් මුදල් හොයනකොට අපිට වැදගත්ම දේ තමා අපි උපයපු මුදල් අපිට ලබාගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් තියෙන්න ඕනිමයිනේ.ඉතින් ලෝකේ තියෙන හොදම අන්තර්ජාල බැංකුව තමයි මේ Paypal තමා ඉතින්....හැබැයි ඉතින් මේ Paypal සමාගම අපේ රට සමඟ ගණුදෙනු කරන්නේ පොඩ්ඩක් අඩුවෙන්.ඒකට කමක් නෑ.පහල තියන ටිකත් කියවන්න.
# ඔයා ඔයාගේ කොම් එකෙන් එකම එක Paypal ගිණුමක් පමනක් හදන්න.(වැදගත්මයි)
# වෙන අයගේ Paypal ගිණුම් වලටවත්,ඔයාගේ යාලුවන්ටවත් ඔයාගේ කොම් එකෙන් ලොග් වෙන්න දෙන්න එපා.
# Internet Cafe වලින්නම් ලොග් වෙන්නම එපා.
# E bay එකෙන් බඩු ගෙන්නන එකත් පරිස්සමෙන් කරන්න ඕනි.
ඔන්න එහෙමනම් අපි දැන් වැඩේ පටන් ගනිමු.එකටම පහල තිබෙන ලින්කුවෙන් යන්න.
ඊට පස්සේ පහල රූපයේ තිබෙන විදිහට Sign Up Today! ක්ලික් කරන්න.
ඊට පස්සේ ඔයාගේ රට (ඔයාගේ විතරක් නෙමේ මගෙත් හරී!!!) තෝරලා Premier තෝරන්න.
වැදගත්-ඔයාගේ තොරතුරු මෙතනින් පස්සේ නිවැරදි විය යුතුමයි.
ඔයාගේ තැපැල් අංකය බලන්න පහලින් යන්න.
ඊට පස්සේ මතක ඇතුව how would you like to pay with paypal කියන එක එනවා.ඒකෙන් ඔයා වෙන මුකුත් නොකර go to my account ක්ලික් කරන්න.
ඔයාට වැඩි විස්තර බලන්න ඕනිනම් මෙන්න මේ වීඩියෝ එක බලන්න.ඒක බලන්න මෙතනින් යන්න.
ඔයාට වැඩි විස්තර බලන්න ඕනිනම් මෙන්න මේ වීඩියෝ එක බලන්න.ඒක බලන්න මෙතනින් යන්න.
ඔන්න එහෙනම් වැඩේ හරි.මතක තියාගන්න ඔයා මොකක් හරි සයිට් එකක්ට රෙගිස්ටර් වෙලා ඔයාගේ මුදල් ගෙවන්න ඕනි ගිනුම paypal කියලා තෝරලා ඒකේ ලිපිනය විදියට දෙන්න ඕනි ඔයාගේ ඊ-මේල් එක හොදේ.එහෙමනම් මම ගියා.මොකක් හරි ප්රශ්නයක් තිබ්බොත් Comment එකක් දාන්න.
mehema karoth salli ganna behene. mokada country ekata sri lanka kiyala thorala thiyena nisa.
ReplyDeleteඒකට ඔයාගේ එකවුන්ට් එක verfy කරන්න ඕනී.නැතිනම් අපිට අපේ රට තෝරද්දි Singapoore,malayasia වැනි රටක් දෙන්න ඕනි.
Deleteශ්රි ලංකා විදිහට හදලා බෑ පේපෑල්
ReplyDeleteya
Delete