(පින්තූර පේනවා මදිනම් උඩ ක්ලික් කරන්න)
එහෙනම් ඔන්න අපි වැඩේ පටන් ගමු.ඉස්සෙල්ලම මෙතනින් යන්න ඕනි රෙගිස්ටර් වෙන්න.ඊට පස්සේ පහළ පින්තූර වලට අනුව කරන්න.(ඔයා මේකට හරි තොරතුරුම දෙන්න ඕනී.නැත්නම් කාඩ් එක එන්නේ නෑ)
1.පහල තියන විදියට Prepaid Master Card තැන ටික් එකක් දාලා Sign Up එක ක්ලික් කරන්න.
මෙන්න මේ වගේ.
පහල තියන විදියට තොරතුරු පුරවන්න.
මේ වගේ.
මේවත් නිවැරදිව පුරවන්න.
මේ වගේ.
පහල විදියට කරන්න.
අන්තිමටම පහල විදියට කරලා Order ඔබලා ඊ මේල් එක සත්‍යාපනය කරලා(Confirm) ඔයාගේ එකවුන්ට් එකට ගියාම හරි.
(පින්තූර පේනවා මදිනම් උඩ ක්ලික් කරන්න)
ඔන්න යාලුවනේ තව සති 2කින් විතර ඔයාගේ ගෙදරටම එයි.ආවට පස්සේ ඒක ඇක්ටිව් කරගන්න ලියුමේ තියෙන විදියට.මතක තියාගන්න යාලුවනේ බොරුවට මේවා ගෙන්න ගන්න එපා අපරාදෙනේ? ඔයාගේ වැඩ වලට උවමනා වෙනවනම් කමක් නෑ ඉතින්.එහෙනම් මම යනවා.මේ වගේ වැදගත් දෙයක් කියලා දුන්නම කමෙන්ට් එකක් නොදා යන එක හොද නෑනේ? ඒ හන්දා දාලම යන්න.
එලම...
ReplyDeleteSLPW ෂෙමා.....