අද මම මගේ යාලුවන්ට වැදගත් දෙයක් කියලා තීරණය කලා.ඒ තමයි පුංචි බ්ලොග් එකක් හදාගන්න හැටි වලින් පටන් අරන් ඒක හොඳ තත්වෙකට ගේන හැටි මුල සිට සරලව කියලා දෙන්න.හරි එහෙනම් මේ වැඩේට ආස අය එන්න මාත් එක.මම පෙන්නන්නම් පාර.
මේක කරන්න ඉස්සෙල්ලා මම මේ ඕගොල්ලන්ට කියන්නෙ.අනුන්ගේ පොස්ට් කොපි කරලා තමන්ගේ වගේ දාන්න එපා.අනුන්ගේ අදහස් ගත්තට ඒක තමන්ගේ වචනෙන් නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න.අනික එහෙම කියලා අනුන්ගේ අදසහ්ම දාන්න එපා.තමන් දන්න දේ ලියන්න,එහෙම කොපි කරලා අහුවෙලා ගූගල් එකට Report කලොත් දවසකට 1000/2000 එන සයිට් එකක් උනත් එක පාරින් සුන්.ඒක හන්දා හොදම දේ තමන්ගේ ස්වශක්තියෙන් හොඳ පොස්ට් ටිකක් දාන්න.අනික දැන් ශ්රී ලංකාවේ පරිගණක අපරාධ පනතත් දැන් ක්රියාත්මකයි.අහූනොත් සොරි තමා(මගේ පොස්ට් කොපි කලත් ඒ සෙතේම තමා කොල්ලො).ඔන්න ඒ ටිකත් දැනගෙනම වැඩේට බහින එක හොඳයි.
මුලින්ම ඔයා යන්න ඕනි Blogger අඩවියට.ඒකට පහළින් යන්නකෝ.
හරි දැන් email Account එක sign in කරලා යන්න.Googale+ එකක් නැත්නම් එවෙලෙම එකක් හදන්න එයි.ඒකත් සම්පූර්ණ කරගෙන යන්න.දැන් ඔයා එන්නේ මේ පේජ් එකටනේ...
මගේ වෙන බ්ලොග් හදලා තියන හන්දා තමයි යටින් එහෙම තියෙන්නේ.හරි ඔයා ක්ලික් කරාම එයි මේ වගේ එකක්.
මෙහෙම හිතන්න ඔයා තෝරගත්තේ තාක්ෂණය ගැන කියන්න එකක්නම් Title-Technology සිංහලෙන් කියලා හිතන්න.දැන් ඕකේ Address එක වෙන්න ඕනි Technologyසිංහලෙන්.blogspot.com කියලා.අන්න ඒ වගේ ගැලපෙන මාතෘකාවකුයි ටයිටල් එකයි දීලා Create Blog එක කිලික් කරන්න.ඔන්න දැන් හරි.මෙන්න මෙහෙම පින්තූරයක් ඇති.ඒක තමා Dashboard කියන්නේ.මේකේ මම අංක දාලා තියෙන්නේ.ඒ එක එක ගැන මම විස්තර කරන්නම්.
මේකේ විස්තර ටික පහල තියනවා.
New Post-අලුත් පොස්ට් එකක් ලියන්න පටන් ගන්න ඔතන ක්ලික් කරන්න ඕනි.
Overview-ඒ කියන්නේ ඔයාගේ බ්ලොග් එකේ සමස්තය.
Posts-පොස්ට් වල වෙනස්කම් කරන්න ඔතන ක්ලික් කරන්න ඕනි.
Pages-Pages හදන්න ඔතන ක්ලික් කරන්න.
Comments-වෙනත් අය දාලා තියන කමෙන්ට් බලන්න.
Google+-ඔයාගේ Google+ එකේ බ්ලොග් එකේ ඒවා ශෙයා කරන්න එහෙම.
Status-බ්ලොග් එකේ තත්වය බලගන්න පුලුවන් ඔතන.
Earnings-Adsense දාලා සල්ලි එහෙම හොයන්න එතන ක්ලික් කරන්න.
Campaigns-බ්ලොග් එකට එන අය වැඩි කරන්න එතන ක්ලික් කරන්න.
Layout-බ්ලොග් එකේ වෙනස්කම් කරන්න.වැඩ කෑලි එකතු කරන්න එහෙම එතන ක්ලික් කරන්න.
Template-Template එකේ වෙනස්කම් කරන්න,වෙන එකක් දාන්න එහෙම එතන ක්ලික් කරන්න.
Settings-බ්ලොග් එකේ සෙටින්ග්ස් වෙනස් කරන්න එතන ක්ලික් කරන්න.
ඊට පස්සේ ඔයා ඕකට හොඳ Template එකක් දාගන්න.මට සුපිරි ඒව්ව තියන සයිට් එකක් හම්බ උනා.ඒකට මෙතනින් යන්න.ඊළඟ ලිපියෙන් කියලා දෙන්නම් බ්ලොග් එකේ Template එකක් වෙනස් කරන හැට් හා අලුත් එකක් දාන හැටි. එහෙනම් මේක ට්රයි කරලාම බලන්න්කො.වැඩේ අල්ලලා ගියොත් මටත් කියන්න.මම පුලුවන් උදව්වක් දෙන්නම්.එහෙනම් මේ ලිපිය ඇදගත් උනානම් ඔයාට කමෙන්ට් එකක් දාලා යන්න.එහෙනම් මම ගියා.
elah
ReplyDeleteයාලු ඔයාගේ බ්ලොග් එක හැදුවොත් මටත් කියන්න....මමත් පුලුවන් උදව්වක් කරන්නම...ඔබට ජය බ්රෝ....
Deletemath ekak haduwa..
ReplyDeletewww.ginidal.blogspot.com
එලම කොල්ලෝ
Deleteමෙ මං බ්ලොග් ගැන මෙලෝ මගුලක් දන් නැ මෙක කනාවට සෙට් උනෙ කොහොමද බං බ්ලොග් බලන්නෙ බ්ලොග් එකක් සෙව් කරලා තියා ගන්නෙ ඒ බ්ලොග් එකේ updates බලන්නේ
ReplyDelete