අද මම කතා කරන්න යන්නේ පොඩි සොෆ්ට්වෙයා එකක් නැත්තන්ම් බ්රවුසරයක් ගැන. මේකේ නම් තමයි Maxthon Nitro . ඔයාට කියන්න මේක පට්ට ස්පීඩ් එකක් තියෙන්නේ. Open කරන්න යන්නේත් පොඩිම පොඩි කාලයක්. ඒක නිසා ගොඩක් මේක වටිනවා. ඇත්තෙන්ම මටත් මේක මගේ යාළුවෙක් දුන්නේ. එහෙනම් පාවිච්චි කරලාම බලන්න. අනිවා වෙනසක් දැනෙයි. මේ පහළ ලින්ක් එකෙන් ගිහින් බාගන්න.
එහෙනම් අපි ගියා. මොකක් හරි ප්රශ්නයක් තිබ්බොත් අනිවා කමෙන්ට් එකක් දාන්න ඔබට ජය.







