Showing posts with label Tricks. Show all posts
Showing posts with label Tricks. Show all posts
Monday, September 12, 2016
ගොඩක් උන්ට තියන ලොකුම පුරස්නයක්නේ මාර්ක් අයියා උබලගේ අලුත් ෆේක් අකවුන්ට් වලට කෙලවන එක. ඕක බොලොක් නොවී ෆේක් අකවුන්ට් එකක් පාවිච්චි කරන විදිය තමයි කියන්න හදන්නේ :)
.
මුලින්ම දැන ගනිල්ලා ඇයි මාර්ක් අයියා මෙහෙම බ්ලොක් කරන්නේ කියලා. මේකට මුල්ම හේතුව උනේ ඉන්දියන් කාරයෝ අරාබි කාරයෝ ෆේස්බුක් එකේ උන්ගේ සයිට් ජනප්‍රිය කර ගන්න පොඩි පොඩි බොට් (Bot) Account facebook එකට දැම්මා. ඒ අකවුන්ට් වලින් එක එක වැඩ වෙන්නේ නෑ. වෙන්නේ එක වැඩයි. ගොඩක් ඒවා කලේ ඉවරයක් නැතුව පෝස්ට් දානවා. group, page, timeline වලට මේවා ඉවරයක් නැතුව ශෙයා වෙන නිසා ෆෙස්බුක් එකෙන් මේකට Anti BOT එකක් හැදුවා. මේකෙන් මේ වගේ අකවුන්ට් බ්ලොක් කරවලා Photo Recognize Barricade එකක් දැම්මා. ඔන්න ඕකයි ෆේක් අකවුන්ට් බ්ලොක් වෙන එකේ ඉතිහාස කතාව.
.
.
ඒත් ලංකාවේ ගොඩක් උන් හිතාන ඉන්නේ මාර්ක් සිංහල උන් එක්ක තරහට මේවා කරනවා කියලා. සමහරු හිතන්නේ ඇමරිකාව ලංකාවට අකමැති නිසා මෙහෙම වෙනවා කියලා :p .
අනේ නෑ බොලව්. මාර්ක් අයියා අපිත් එක්ක කිසිම තරහක් නෑ. එකම දේ උබලා රියල් එකෙන් කරන වැඩ වලට වඩා වෙනස් මගුල් කරන්න නේ ෆේක් එන්නේ. ෆේක් කලාව කියලා බම්බුවක් ඔලුවට ගහපු හැතිකරේකුත් ඉන්නවා. උන් ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම් :3
.
දැන් මං බ්ලොක් වෙන්න තියන හේතු සහ ඒවා විසදා ගන්න විදිය කියන්නම්
.
පලවෙනි හේතුව අනවශ්‍ය විදියට Friends Request දැමීම. ෆේක් එකක් හදාගත්ත ගමන් ලංකාවේ උන්ට ඉවසිල්ලක් නෑනේ. ඉතින් පේන පේන හැම එකාටම හිටු කියලා Request දාගෙන දාගෙන යනවා. ෆේස්බුක් එකේ තියන නීතියක් තමයි මුලින්ම දාන Friends Request 25 අඩුම තරමේ පැය 24ක් ඇතුලත Confirm විය යුතුමයි. ඉතින් කරුමෙට හරි එකෙක් රිජෙක්ට් කරලා හරි Confirm nනොකර හරි හිටියොත් සොරිම තමයි. ඒ හින්දා පුලුවන් තරම් අඩුවෙන් Request දාපන්. දවසකට 5කට වඩා දාන්න එපා Friends ලා 25 පනිනකම්. ඊට පස්සේ Friends 150 පනිනකම් දවසකට 10 කට වඩා දාන්න එපා.
.
දෙවෙනි එක තමයි Language MIX වෙන එක. ඒ කියන්නේ සිංහල නමක් දාගෙන English වලින් නම් තියන උන්ට Request දැම්මොත් සොරිම තමයි. පුලුවන් තරම් තමන් පාවිච්චි කරන භාෂාවෙන්ම ඉන්න උන්ට විතරක් නම් දාන්න. aඑතකොට අවුලක් නෑ.
.
ඊලග එක තමයි බොරු තොරතුරු පාවිච්චි කරන එක. ගොඩක් උන්ගේ ඉස්කෝලේ ' නල්ලමලේ ජාතික පාසල' Live in ' පිස්සන් කොටුව' . ඔහොම දැම්මහම වෙන්නේ බොරු තොරතුරු Database එකේ Error එකක් විදියට එකතු වෙන එක. පුලුවන් තරම් නෝතේරෙන්න බොරු දාපන්. ඒ කියන්නේ ඇත්තටම තියන තැනක් දාපන්. ඇත්තම ඉස්කෝලයක්, Job එකක් දාපන්. . මොකද ගොඩක් බොට් වල මේ තොරතුරු අඩංගු වෙන්නේ නෑ. ඒ හින්දා ඒවත් Database Error විදියට තමයි එකතු වෙන්නේ.
.
එක දිගට ලයික් කරන එකත් උබේ Acc එකට කෙල වෙන්න මුල්ම හේතුවක්. ගොඩක් උන් උන්ගේ නම ෆේස්බුක් එකේ ජනප්‍රිය කර ගන්න හෝ ගාලා අනිත් උන්ගේ වෝල් එක ගිහින් ඉවක් බවක් නැතුව ලයික් කරගෙන කරගෙන යනවා. එතකොට ලයික් හම්බවෙච්ච එකා ගොනා වගේ ' ලයික් වලට තෑන්ක්ස් ' , 'නියමයි මචෝ' කිය කිය පෝස්ට් දානවනේ :p .මම නම් ඔය ලයික් කරන උන් පඩේකට ගනන් ගන්නේ නෑ. ලොකු කමට කියනවා නෙමෙයි මං දන්නවා උන්ට ටික දවසකින් කෙල වෙනවා කියලා :v
ෆේස්බුක් එකේ Law එකක් තියනවා ලයික් 2ක් අතර 4 Sec. Delay එකක් තියෙන්න ඕනි කියලා. ඒකේ වැරැද්දක් නෑ. මොකද පෝස්ට් එකක් කියවන්න තත්පර 4කට වඩා යනවනේ කොහොමත්. ඔය නීතිය කඩන උන්ටත් සොරිම තමයි.
.
අනිත් එක තමයි එකම කමෙන්ට් එක හැම පෝස්ට් එකටම දැමීම. ඔය best Likers කියන උන්ගේ Acc වලට පැවැත්මක් නැත්තේ ඒකයි. :v
.
අන්තිමට කියන්න යන දේ නම් ගොඩක් උන් දන්නේ නෑ. ඒක තමයි බොරු රිපෝට් කිරීම. ගොඩක් උන් Acc එකක් Pic එකක් රිපෝට් කරන කොට කරන්නේ Nudity Report එකක් දාන එක. Acc එකක් රිපෝට් කරලා නැති කරලා දාන්න ඒකේ Friends ලා ගානට රිපෝට් ඕනි නෑ. Friends ලා 5000ක් හිටියත් හරියට හේතුව ලියලා සාක්ශි එක්ක රිපෝට් කලොත් එක රිපෝට් එකකින් ඒ Acc එක අයින් කරවන්න පුලුවන්. හැබැයි 100% සර්ව සාධාරණ විය යුතුයි.
හැබැයි කවුරුහරි බොරු රිපෝට් 20කට වඩා කලොත් ඒ Acc එකටත් මේ සෙතේම වෙන්වා. අවුරුදු 3 කට වඩා පරණ Active facebook Account නිකන්ම Facebook trusted Users කියන Level එකට වැටෙනවා. එහෙම ඒවා රිපෝට් කරලා ලේසියෙන් පන්නන්න බෑ. ඒවා රිපෝට් කරනවා නම් ෆේස්බුක් Help Center එකට Email එකකින් ඒ ගැන සාධාරණ සාක්ශි ඉදිරිපත් කරලා රිපෝට් කරවන්න පුලුවන්. ඒ හින්දා මීට පස්සේ රිපෝට් එකක් කරන්න සාධාරන වෙන්න.
.
.
.
එකෙක්ට හරි වැදගත් උනා නම් මට ඒ ඇති. :)
Monday, September 5, 2016
යාළුවාගේ Facebook Account එක හැක් කරමුද? කියවලාම බලන්න..
Chathuranga
Facebook Tricks, Hacking, internet ට්‍රික්ස්, Tricks
3 comments
හම්මේ ගොඩ කාලෙකින් පස්සේ බ්ලොග් එක පැත්තේ ආවේ. ඔන්න අද ඉදන් ආපහු පොස්ට් දාන්න පටන් ගන්නවා යාළුවනේ.. ඔන්න පළවෙනි පොස්ට් එක විදියට දාන්නේ ඉතින් සුපිරිම වැඩක් ගැන තමයි..
( සැ.යු. - මේක විනෝදය සහ අධ්‍යාපනයට පමණයි. ඒක නිසා අයහපත වෙනුවෙන් යොදවන්න එපා. ) ඉතින් ගොඩක් අයට තියන ප්‍රශ්නයක්නෙ මේ ෆේස්බුක් ගිණුමක් හැක් කරන්නේ කොහොමද කියලා. ඇත්තම කිව්වොත් ඒකනම් ගොඩක් අමාරු දෙයක්. ඉතින් අද මන් කියලා දෙන්නේ පොඩි ට්‍රික් එකක්. පිශින් වැඩක් තමයි. ( පිශින්ග් කියන්නේ කෙනෙක්ව නොමග යවනවා කියන එක ) ඉතින් එහෙනම් වැඩේ පටන් ගමු. මුලින්ම ඔයා මන් මේ පහළින් දෙන සයිට් එකට යන්නකො.
ඔයා ඔතෙන්ට ගියාම එයි මේ වගේ පේජ් එකක්. ඉතින් මේකේ Sign Up කියන එක ඔබන්න
.ඊට පස්සේ ඔයාගෙ විස්තර ටික පුරවලා මේකේ එකවුන්ට් එකක් හදාගන්න.
ඊට පස්සේ ඔයා Home Page එකට යයි. ඊට පස්සේ මේ වගේ ඒවා ටිකක් තියනවා. මේවායින් ඔයා කැමති එකක් කැමති භාශාවකින් තෝරගෙන ලින්ක් එක කොපි කරගන්න.
ඊට පස්සේ ඉතින් පොඩි වැඩයි කරන්න තියෙන්නේ. ඔයාට හැක් කරන්න ඕනි යාළුවට ඔය කොපි කරගත්ත ලින්ක් එක දෙන්න. එතකොට එයාට එයි එයාගේ Fackbook Email Password ගහලා ලොග් වෙන්න තැනක්. ඒකෙන් එයා ලොග් උනාට පස්සේ ඔයා මෙන්න මෙතනින් ගිහින් එයාගේ Email Password බලාගන්න. පොඩි සිම්පල් වැඩක්. එහෙනම් අපි ගියා ප්‍රශ්න තියනවානම් කමෙන්ට් එකක් දාන්න.
Friday, July 22, 2016
Android අපිටත් Prisma......
දඩි බිඩියේ උස්සන් ආවේ සුපිරි පොස්ට් එකක් තමයි.. මේ වෙනකොට රැල්ලට යන Prisma සීන් එක ඔයාලා දන්නවා ඇතිනෙ? ඉතින් මන් කියන්න යන්නේ මේ Apple සමාගමෙන් හඳුන්වා දෙනු ලැබූ Prisma Editor එක ගැන. මේක දැනට තියෙන්නෙ Apple වලට විත්රයිනෙ. ඉතින් මම දෙන්න යන්නේ Andriod Use කරන අයට මේක. මේක හොර කොපියක් නෙමෙයි. මේක Prisma එක නිපදවපු අයගෙම එකක්.එහෙනම් පහළින් බාගන්න .Apk එක.එහෙනම් අපි ගියා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නඑ එපා...
Thursday, July 21, 2016
PC එකෙන් Messenger Chat කරමුද?
ඔන්න මම අදත් ආවා අලුත් දෙයක් අරගෙන. ඔයාලා ෆෝන් එකෙන් Fb චැට් කරනකොට ගොඩක් අය Use කරන්නේ මෙ මැසෙන්ජර් ඇප් එකනෙ. ඩේටා කැපෙන එකත් අඩුයි ගොඩක්. කවදාහරි ඔයා හිතුවද ඔයාට මේක Laptop එකට හරි Desktop එකට හරි ගන්න පුළුවන්නම් මරු කියල? ඇත්තටම කිව්වොත් මේකෙන් ඩේට කැපෙන්නෙම නෑ සුපිරි. පොඩි වැඩක් තියෙන්නෙ. පහළින් ගිහින් ඔයාගේ Email Pw ගහලා ලොග් වෙන්න තියෙන්නෙ.ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න එහෙනම් මම ගියා...
Sunday, February 14, 2016
කස කස ගාලා සිංහල Type කරනවානම් ඉතින් පැන්සල තමයි....
Chathuranga
Downloads, PC ට්‍රික්ස්, Software, Tricks
2 comments
ඔයාටත් සිංහල Type කරනකොට වරදිනවාද? සින්ග්ලිශ් හරියන්නෙ නැද්ද? එහෙනම් ඔන්න අද මම ඔක්කොටම විසඳුමක් අරගෙන ආවේ.මේකෙන් අපිට Unicode විතරක් නෙමේ Word , Power point.....etc ඕනිම මෘදුකාංගයක පහසුවෙන් ටයිප් කරලා ෆොන්ට් එක මාරු කරන්න උනත් පුළුවන්.ඉතාමත් ලේසී.ඉතින් මේක ලංකාවේ එකක්.Serandibsoft අය තමයි අයිතිකාරයෝ.ඉතින් මෙන්න මේ වීඩියෝ එක බලන්නකෝ.
Full Screen බලන්න පහළින් යන්න.
මේ තියෙන්නේ මේකේ Features;
1. Auto Words suggestion (For both Office and Unicode modes)
2. Fixed over 30 typing errors.
3. The New Virtual keyboard that'll ease your typing with difficult words.
4. New extra option panel to easily navigate various options.
5. Search google for typed Sinhala word.
6. Get the relevant English word for typed Sinhala word.
7. Use Ctrl+Space as the Pencil Activate/Deactivate hotkey.
8. Improved new Settings windows that can customize many more options than previous.
9. Application performance was increased with new sleek design.
10. Report a problem easily through in-built problem reporter.
and many more...
එහෙනම් ඔන්න පහලින් ගිහින් බාගෙන වැඩ කරලා බලන්නකෝ කොහොමද කියලා.ආයි සුප්පා තමයි.මොකක් හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න.ඔබට ජය.
Saturday, February 13, 2016
සුපිරියටම පොටෝ එඩිට් කරන්න මෙන්න නියම බාන්ඩයක්....
Chathuranga
Downloads, PC ට්‍රික්ස්, Software, Tricks
No comments
හායි ඉතින් කොහොමද යාලුවනේ? ඔන්න ටික දවසකින් පොස්ට් එකක් අරගෙන මම ආවා.ඉතින් අද මම කියන්න යන්නේ සුපිරි සොෆ්ට් එකක් ගැන.මේකේ නම තමයි Photoscape.මේකෙන් අපිට ලස්ස්නට පොටෝ එහෙම Edit කරන්න ඒවාට විවිද Effects එහෙම දාන්න පුළුවන්.ඉතින් මමත් මේක අත්හදා බැලුවා.පට්ට.Ps වලට වඩා සරලයි.ඒ වගේම මේක Open Source මෘදුකාංගයක්.Crack Activator මුකුත්ම ඕනි නෑ.බාගත්තා.ස්ථාපනය කරගත්තා වැඩ කරා.මෙන්න තියනවා Screen Shot.
මේ තියෙන්නේ මේකේ තියන Features.
- Viewer: View photos in your folder, create a slideshow
- Editor: resizing, brightness and color adjustment, white balance, backlight correction, frames, balloons, mosaic mode, adding text, drawing pictures, cropping, filters, red eye removal, blooming, paint brush, clone stamp, effect brush
- Batch editor: Batch edit multiple photos
- Page: Merge multiple photos on the page frame to create one final photo
- Combine: Attach multiple photos vertically or horizontally to create one final photo
- Animated GIF: Use multiple photos to create a final animated photo
- Print: Print portrait shots, carte de visites(CDV), passport photos
- Splitter: Slice a photo into several pieces
- Screen Capture: Capture your screenshot and save it
- Color Picker: Zoom in on images, search and pick a color
- Rename: Change photo file names in batch mode
- Raw Converter: Convert RAW to JPG
- Paper Print: Print lined, graph, music and calendar paper
- Face Search: Find similar faces on the Internet
එහෙනම් ඉතින් වැඩි කතා නැතුව පහළින් බාගන්නකො. (20MB විතරයි බ්‍රෝ) එහෙනම් ඔයාත් අදම උත්සහා කරලා බලන්න.කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.ඔබට ජය.
Saturday, November 21, 2015
ෆේස්බුක් එකේ ගෘප් වලට එක ක්ලික් එකකින් තමන්ගේ යාලුවෝ ඔක්කොම ඇඩ් කරමු
යාලුවනේ ඔයාලාත් ෆේස්බුකියේ ගෘප් කරනවාද? නැතනම් ගෘප් වලට සහය දෙනවාද? මමනම් කරනවා ගෘප් එකක්.මෙ තියෙන්නේ ඒක.
හරි දැන් අපේ වැඩේට බහිමු.මේකයි ඔයාටත් ගෘප් කරනකොට මෙම්බර්ස්ලා එහෙම මදි උනොත් ඇඩ් කරන්න වෙනවා නේද? එපා වෙනවානේ එකින් එක එකින් එක ඇඩ් කරන්න ගියාම.මම දෙන්නම් පට්ට වැඩක්.මේක පාවිච්චි කරන්න පුලුවන් ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එක පාවිච්චි කරන අයට විතරයි...මම මේ දෙන එකෙන් ඔයාට ඕනි ගෘප් එකට එක ක්ලික් එකෙන් තමන්ගේ යාලුවෝ ඔක්කෝම ඇඩ් කරන්න පුලුවන්...කොහොමද? නියමයි නේද? එහෙනම් ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එක නැතිනම් පහලින් ගන්න.
හා දැන් පහලින් ගිහින් ගූගල් ක්‍රෝම් එකට ඇඩ් කරගන්න.
ඕකට ගිහින් Add to Chrome කියන එක ඔබන්න.ඊට පස්සේ ටික වෙලාවකින් ඇඩ් වෙයි.ඊට පස්සේ බුකියට ලොග් වෙලා ඕනි ගෘප් එකට ගිහින් අර උඩ කෙලවරේ තියන අයිකන් එක ක්ලික් කරන්න.ඊට පස්සේ වැඩේ හරි.ඔන්න එහෙනම් මම ගියා.එහෙනම් වැඩේ කරලා බලන්නකෝ.මෙම්බො ඩීල් කරන අයටනම් ගොඩක් වැදගත් වෙයි.වැදගත් උනානම් කමෙන්ට් එකක් දාලා යන්නකො.
Thursday, November 19, 2015
PlayStation 4 or GoPro Hero HD එකක් දිනාගමුද?
යාලුවනේ ඉකමන් කරන්න.. අද මම ඔයාලාට කියන්න යන්නේ PlayStation 4 or GoPro Hero HD එකක් දිනාගන්න හැටි...මේක දෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වේ Gokano site එකෙන්.ආ ඒ ගැන නොදන්න අය ඉස්සේල්ලා පහලින් ගිහින් මේ සයිට් එක ගැන විස්තරය බලන්නකො....
ඒගෙල්ලො මාසෙට සැරයයිනේ තෑගි දෙන්නේ.ඉතින් මාසයක් විතර ඉන්න ඕනිනේ එක තෑග්ගක් ගන්න.ඉතින් දැන් මේ මාසේ එහෙම වෙන්නේ නෑ.මේ මාසේ ඒගොල්ලො PlayStation 4 or GoPro Hero HD එකක් දිනාගන්න අවස්තාව ලබාදීලා තියෙන්නේ.ඒකට කරන්න තියෙන්නේ මේ සයිට් එක ගැන විනාඩි 2ට අඩු වීඩියෝ එකක් හදලා You tube Upload කරන්න තියෙන්නෙ.හොදම වීඩියෝ එකට PlayStation 4 එකයි වෙඩියෙන්ම බලලා තියෙන වීඩියෝ එකට GoPro Hero HD එකයි දෙනව.ඉක්මන් කරන්න.දෙසැම්බර් 21 වෙනකන් විතරයි...එහෙනම් උත්සහ කරන්න මමත් උත්සහා කරනවා.අපි කවුරුහරි මේක ගමු...
Tuesday, November 10, 2015
රුපියල් 60න් මාසෙම මල් කඩමු!!! (Dialog/Etisalate Only)
යාලුවනේ කොහොමද ඉතින්? ම්ම්ම් මමනම් හොඳින්.මමත් හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා.එහෙනම් කතා නැතිව වැඩේට බහිමු.මල් කඩනකොට කාලය,මුදල් යනවා දැනෙන්නේ නැහැනේ.
මොනා කරන්නද ඔහොම තමයි ඉතින්.කාලය යන එකටනම් කරන්න දෙයක් නැහැ.මුදල් යන එකට මම විසඳුමක් කියලා දෙන්නම්.මේක මාත් දැනගත්තේ මගේ යාලුවක්ගෙන්.මමනම් ට්‍රයි කලේ නැහැ.
මොකද අපිට කොහෙන්ද කෑලි.ඒත් මේක 100% ශුවර්.මේකට ඩයලොග් සිම් දෙකක් තියෙන්න ඔනි.වෙන කෙනෙක් කිව්වා මේක එටිසලාට් වලටත් හරියනවා කියලා.කරලා බලන්න.මෙහෙමයි මේකේ නීති ටිකක් තියනවා.
මාසෙටම රුපියල් 30 සහ අදාළ බදු අය කරනවා.ඒ කියන්නේ දෙන්නාටම මාසෙටම හැටයි.කපල් සිම් ගන්නවාට වඩා ගොඩක් ලාභදායි.එකටම මෙහෙම කරන්න ඕනි. Reg HH කියලා ගහලා 77100 යවන්න දෙන්නම.දැන්
Confermation මැසේජ් එක ආවාම පස්සේ එයි සෙටින්ග් ටිකක් ඒ අනුව වැඩේ කරගෙන යන්න.ඔයා මෙහෙම ට්යිප් කරන්න.HH On (එයා දාලා තියන නික් නේම් එක) මේක 77100 යවන්න.
දැන් එයා ඒක පිලිගත්තාම වැඩේ ගොඩ.රෑ දවල් නොබලා එක දිගට මාස ගනන් මල් කඩන්න පුලුවන්.හැබැයි මැසේජ් විතරයි හොදේ....මතක තියාගන්න මේ විදියට තමයි මැසේජ් යවන්න ඕනි. HH (ඔයාගේ මැසේජ් එක) ගහලා 77100 යවන්න.එයා එවනකොටත්
එහෙමම එවන්න කියන්න.මතක තියාගන්න එයාගේ නම්බර් එකට එහෙම ඔහොම යවන්න එපා.එහෙම උනොත් සල්ලි කැපෙයි.මේකෙන් ඉවත් වෙන්න ඕනිනම් Unreg HH ගහලා 77100 යවන්න.ඔන්න එහෙනම් මම යනවා.මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්නකු.එහෙනම් මේ වගේ වැදගත් දේවල් දැනගන්න රැදී සිටින්න අප සමගම.ඔනට ජය!!!
Thursday, October 8, 2015
Webpage එකක් P.D.F. Document එකක් විදියට සේව් කරගන්නේ මෙහෙමයි.
ආ යාලු ඉතින් කොහොමද? මම අද ආවේ ඔයාලට හොඳ වැඩක් කියලා දෙන්න.ඔයාලා ඉතින් ඔය සමහර ඉස්කෝලෙ වැඩ,ව්‍යාපෘති,පොත් එහෙම හදනකොට ගොඩක් තොරතුරු ඕනි වෙනවනේ? ඉතින් අපිට වැදගත් වෙන වෙබ් පිටු එහෙම අපි සේව් කරගත්තොත් අපිට ගොඩක් වටිනවනේ.ඉතින් මම අද කියලා දෙන්නම් වෙබ්පිටු P.D.F. Document එකක් විදියට සේව්කරගන්න හැටි.ක්‍රම දෙකක් තියනවා.අපි එකින් එක බලමු.
1.වෙනම වෙබ්සයිට් එකක් තියනවා මේ වෙබ්පිටුවක් P.D.F. Document එකක් විදියට සේව් කරගන්න/Edit කරන්න පුලුවන්.එකටම පහලින් යන්න වෙබ්පේජ් එකට.
ඔන්න හරි දැන් ඉතින් ඔයාට සේව් කරගන්න ඕනි වෙබ්පේජ් එකේ ලින්ක් එක කොපිකරගෙන පහල තියනවා වගේ එතනට පේස්ට් කරන්න.
දැන් එතන ක්ලික් කරලා ටිකක් ඉන්න.දැන් වැටෙයි පහල වගේ එකක් ඒකේ No thanks කියලා ඔබන්න.දැන් ඉතින් ඒක බාගන්න පුලුවන් ඔයාට.
2.මේකට අර වගේ වෙබ්සයිට් එකක් ඕනි වෙන්නේ නෑ.ඔයාට කරන්න තියෙන්නේ Ctrl+P ඔබන්න දැන්,ඒකේ Destination කියන එකට යටින් තියන Change එක ඔබලා එන ඒවලින් Save as PDF දෙන්න.දැන් හරි එහෙන්ම් යාලු මම කැපුනා.යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.යන ගමන් කමෙන්ට් එකකුත් දාලම යන්න.ඔබට ජය.
Monday, October 5, 2015
නිකන් නාස්ති වෙන Dialog Star points වලින් Reload දාගන්නේ මෙහෙමයි.
ඔයත් Dialog පාරිභෝගිකයෙක්ද? එහෙනම් හොදයි.මොකද Dialog එකෙන් අපිට ගොඩාක් වාසි දෙනවනේ.මම අද ඒවයින් එකක් කියන්නම්.
Dropshiping ගැන දන්න සිංහලෙන්ම බලන්න මෙතන Click කරන්න.
ඔයා දන්නවාද ඔයා දාන Dialog කාඩ් වලටයි Reload වලටයි බෝනස් ලෙස තමා මේ Star points
ලැබෙන්නේ.ඉතින් ඕක වැඩිය කවුරුත් ගනන් ගන්නේ නෑනේ.අනික ඉතින් මෙහෙම Star points දෙනවා කියලා දන්නෙත් ටික දෙනයිනේ? අනික ඒ ඔක්කෝම දන්නෙත් නෑනෙ මේකෙන් වැඩක් ගන්න.
මොබිටෙල් ෆ්‍රී රීලෝඩ් දාගන්න විදිය මෙතනින් බලන්න.
එකටම ඔයා ඔයාගේ Star points බැලන්ස් එක චෙක් කරගන්න ඕනි.ඒකට
#141#
ගහන්න.ඊට පස්සේ මේ වගේ මෙනු එකක් එයි.ඒකෙන් අංක 1(Your Balance) ගහලා යවන්න.
ඊට පස්සේ මේ වගේ මෙනු එකක් එනවා.ඒකෙනුත් අංක 1(Total Points) ගහලා යවන්න.
ඔන්න දැන් එනවා මේ වගේ එකක්.ඒකේ තමා ඔයාගේ බැලන්ස් එක තියෙන්නේ.
ඔයාට Reload එකක් දාගන්න ඕනිනම් ඒ ගාන( Balance) 100 ට වැඩි වෙන්න ඕනි.නැත්නම් ඉතින් 100 පහු වෙනකන් ඉන්න වෙනවා.හරිද?? ඔන්න දැන් ඔයා ගාන බැලුවා.දැන් 100 ට වඩා තියන ගාන මතක තියාගෙන මේ වගේ මැසේජ් එකක් යවන්න.
Star pay ** to 141
ඒ කිව්වේ ඔයාගේ 100 ට වඩා තියෙන ගාන තමා මෙතෙනට(**) දාන්න ඕනි.ඊට පස්සේ ඒක 141 ට යවන්න.ඔන්න ටික වෙලවකින් එයි ඔයාට මැසේජ් එකක් ඒ ගාන Reload එකක් විදියට එයි.
ඔන්න තේරුනේ නැද්ද? මෙහෙම කියන්නම්කෝ මන්.ඔන්න මම #141# ගහලා Balance එක බැලුවා.මගේ Balance එක 120.00 හරිද? මම දැන් මැසේජ් එක යවන්න හදන්නේ මෙන්න මේ වගේ.
Star pay 20 to 141
දැක්කනේ මෙන්න මේ වගේ මැසේජ් එක ගැහුවාම ඉතින් 20 (මගේ බැලන්ස් එකට අනුව) Reload මට එනවා.ඔයාලත් කරලම බලන්න.නිකන් අපරාදේ නාස්ති වෙන්න දෙන්න එපා.ඒ ඒ මාසේ 15/16 වෙනකොට ඒ මාසේ බැලන්ස් එක එනවා.එහෙනම් මම ගියා.කමෙන්ට් එකක් දාලම යන්න.යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.ඔබට ජය.
මොබිටෙල් ෆ්‍රී රීලෝඩ් දාගන්න විදිය මෙතනින් බලන්න.
Sunday, October 4, 2015
Browser එකක සැඟවුණු ගේම් එකක්
මගේ යාලුවන්ට මම අද පට්ට වැඩක් පෙන්නන්නයි යන්නේ.ඔයාලත් Google Chrome Browser එක පාවිච්චි කරනවා නේද? නෑ? අනේ එහෙමද? ඔයා දන්නවාද ලෝකෙම පිලිගත්ත හොද ආරක්ෂිත Browser එකක්නෙ මේක.මමත් පාවිච්චියට ගන්නේ මේ Google Chrome Browser එක.එහෙනම් එකටම මේ Google Chrome එක නැති අය බාගෙන ඉන්නකෝ.
![]() |
හරිනේ ඔන්න ඒක බාගත්තු අය ඉන්ස්ටෝල් කරගෙන එහෙම දැන් වැඩේට බහිමුකො.ඔන්න ඔයා එකටම මොකක් හරි වෙබ්සයිට් එකකට යන්නකෝ.ගියාද? එහෙනම් ඔන්න හරි.දැන් ඔයා අන්තර්ජාල සබඳතාවය විසන්ධි(Disconnect) කරන්න.කරාද? හරිනේ? ඔන්න දැන් ඒ වෙබ්පේජ් එක Reload/Refresh කරන්න.එතකොට පහළ වගේ රූපයක් එයි.
Saturday, October 3, 2015
How to create a unnamed folder(නමක් නැති ෆෝල්ඩරයක් හදන්නේ මෙහෙමයි.)
Hello friends,today i'm going to show you how to create a unnamed folder.Do you ever thought that?.I do.But i found a method to do that.first,Create a folder any ware you want,Then click right button on mouse and select ''rename'' tab.then press ALT+0160 Then hold it and press ENTER.look that folder haven't name.that is awesome .If you can't understand this,you can watch the video upside. Ok guys i have to leave.bye!good luck.Please leave a comment!!!
එහෙනම් මම ගියා.මේ වගේ දේවල් කියලා දුන්නම කමෙන්ට් එකක් දාන එක හොද වැඩක්.ඔබට ජය!!
Tuesday, September 29, 2015
Point එකතු කරලා තෑගි ගෙදරටම ගෙන්න ගමු..(Pen drive,SD Card,Hands free,Phone......T shirts,Laptops.....)
(පින්තූර ලොකු කරලා බලන්න උඩ ක්ලික් කරන්න)
දැක්කනේ ටික දවසක් එහෙම පොයින්ට් එකතු කලොත් එහෙම ඔයාට ගොඩක් වටින තෑග්ගක් ගන්න පුලුවන් පට්ට නේ?වැඩ් දෙයක් නෑ පහළින් ගිහින් රෙගිස්ටර් වෙන්න .
ඊට පස්සේ පහල තියන විදියට තොරතුරු පුරවන්න.හරි තොරතුරු දෙන්න නැත්නම් වෙන ගෙදරකට යයි හොදේ.
ඊට පස්සේ ඔයාගේ ඊ මේල් එක කන්ෆෝම් කරලා වැඩේ පටන් ගන්න එහෙනම්.ඔයා ලොග් වෙනවට එක පොයින්ට් එකක් දෙනවා.(Collect Daily Points ඔබන්න)අහන ප්‍රශ්නෙට උත්තර දුන්නම 1පොයින්ට් එකක් දෙනවා. Referral කෙනෙක්ට එක පොයින්ට් එකක් දෙනවා. ටිකක් ඉව්සීමෙන් මේක කරලා බලන්නකෝ.ටික දවසක් යනකොට වැඩේ නැගලම යයි.මේමේකේ තෑගි දෙන්නේ මාසෙට එක දවසයි.ඒ දවස වෙනකොට පොයින්ට් ටික එකතු කරලා තියාගන්න.ඒගොල්ලො දානවා තෑගි දෙන දවස.අනික රෙෆරල්ලා 30 එකතුකර ගත්තොත් ටී ශර්ට් එකක් දෙනවා.එහෙනම් මම කැපුනා.මේ වගේ වැදගත් දෙයක් දීලා කමෙන්ට් එකක් නොදා යනඑක හරි නෑනේ. දාලම යන්න.ඔබට ජය!!!




















































