Showing posts with label Downloads. Show all posts
Showing posts with label Downloads. Show all posts
Tuesday, September 13, 2016
අදත් ඉතින් තුපිලිම පොස්ට් එකක් අරන් තමා චතූ ආවේ. වෙන මුකුත් නෙමෙයි අනා. අද මන් ගෙනාවා මන් වෙන සයිට් එකකින් හොයාගත්ත ලොකුම ලොකු ටීවී සීරීස් රොත්තක් අරන්. ම්ම්ම් ගොඩක් තියනවා. ඉතින් මන් ඉස්සරහට හම්බෙන ඒවත් මේකට ඇඩ් කරන්න හිතන් ඉන්නේ. ඉතින් අනිවා කමෙන්ට් එකක් දාලා එහෙම සප් එකක් දෙන්න. ඔන්න පහළින් විස්තර ටික තියනවා. එහෙනම් බාගන්නකො ඔක්කොම.
All Tv Series List - 2016
Last Update - 9-13-2016
Sunday, February 14, 2016
කස කස ගාලා සිංහල Type කරනවානම් ඉතින් පැන්සල තමයි....
Chathuranga
Downloads, PC ට්‍රික්ස්, Software, Tricks
2 comments
ඔයාටත් සිංහල Type කරනකොට වරදිනවාද? සින්ග්ලිශ් හරියන්නෙ නැද්ද? එහෙනම් ඔන්න අද මම ඔක්කොටම විසඳුමක් අරගෙන ආවේ.මේකෙන් අපිට Unicode විතරක් නෙමේ Word , Power point.....etc ඕනිම මෘදුකාංගයක පහසුවෙන් ටයිප් කරලා ෆොන්ට් එක මාරු කරන්න උනත් පුළුවන්.ඉතාමත් ලේසී.ඉතින් මේක ලංකාවේ එකක්.Serandibsoft අය තමයි අයිතිකාරයෝ.ඉතින් මෙන්න මේ වීඩියෝ එක බලන්නකෝ.
Full Screen බලන්න පහළින් යන්න.
මේ තියෙන්නේ මේකේ Features;
1. Auto Words suggestion (For both Office and Unicode modes)
2. Fixed over 30 typing errors.
3. The New Virtual keyboard that'll ease your typing with difficult words.
4. New extra option panel to easily navigate various options.
5. Search google for typed Sinhala word.
6. Get the relevant English word for typed Sinhala word.
7. Use Ctrl+Space as the Pencil Activate/Deactivate hotkey.
8. Improved new Settings windows that can customize many more options than previous.
9. Application performance was increased with new sleek design.
10. Report a problem easily through in-built problem reporter.
and many more...
එහෙනම් ඔන්න පහලින් ගිහින් බාගෙන වැඩ කරලා බලන්නකෝ කොහොමද කියලා.ආයි සුප්පා තමයි.මොකක් හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න.ඔබට ජය.
Saturday, February 13, 2016
සුපිරියටම පොටෝ එඩිට් කරන්න මෙන්න නියම බාන්ඩයක්....
Chathuranga
Downloads, PC ට්‍රික්ස්, Software, Tricks
No comments
හායි ඉතින් කොහොමද යාලුවනේ? ඔන්න ටික දවසකින් පොස්ට් එකක් අරගෙන මම ආවා.ඉතින් අද මම කියන්න යන්නේ සුපිරි සොෆ්ට් එකක් ගැන.මේකේ නම තමයි Photoscape.මේකෙන් අපිට ලස්ස්නට පොටෝ එහෙම Edit කරන්න ඒවාට විවිද Effects එහෙම දාන්න පුළුවන්.ඉතින් මමත් මේක අත්හදා බැලුවා.පට්ට.Ps වලට වඩා සරලයි.ඒ වගේම මේක Open Source මෘදුකාංගයක්.Crack Activator මුකුත්ම ඕනි නෑ.බාගත්තා.ස්ථාපනය කරගත්තා වැඩ කරා.මෙන්න තියනවා Screen Shot.
මේ තියෙන්නේ මේකේ තියන Features.
- Viewer: View photos in your folder, create a slideshow
- Editor: resizing, brightness and color adjustment, white balance, backlight correction, frames, balloons, mosaic mode, adding text, drawing pictures, cropping, filters, red eye removal, blooming, paint brush, clone stamp, effect brush
- Batch editor: Batch edit multiple photos
- Page: Merge multiple photos on the page frame to create one final photo
- Combine: Attach multiple photos vertically or horizontally to create one final photo
- Animated GIF: Use multiple photos to create a final animated photo
- Print: Print portrait shots, carte de visites(CDV), passport photos
- Splitter: Slice a photo into several pieces
- Screen Capture: Capture your screenshot and save it
- Color Picker: Zoom in on images, search and pick a color
- Rename: Change photo file names in batch mode
- Raw Converter: Convert RAW to JPG
- Paper Print: Print lined, graph, music and calendar paper
- Face Search: Find similar faces on the Internet
එහෙනම් ඉතින් වැඩි කතා නැතුව පහළින් බාගන්නකො. (20MB විතරයි බ්‍රෝ) එහෙනම් ඔයාත් අදම උත්සහා කරලා බලන්න.කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.ඔබට ජය.
Sunday, January 10, 2016
Arrow Seasons 1 - 4 ඔක්කොම Direct බාන්න එන්න.....
ඔන්න ඉතින් මම පොරොන්දු වෙච්ච විදියටම ආවා අදත් හොඳ T.V.Series එකක් අරගෙන.මේ දවස් ටිකේම මම T.V.Series දෙන්න හිතුවේ මටත් මේ පිස්සුව හොඳට ගහලා තියෙන්නෙ.ඉතින් ඔයාලත් ආස ඇතිනේ මේක බලන්න.සමහර අය බලලත් ඇති.මම මේ දෙන්නේ Direct බාගන්න.ටොරන්ට් බානකොට එන ප්‍රශ්නයකින් තොරව මේක බාගන්න පුලුවන්නේ.අපිට හම්බෙන ටොරන්ට් කොපි එකේ සීඩ්ස් අඩු උනොත් ඒක බාගන්න අමාරුයිනේ.ඉතින් මම ගෙනාවා Direct ලින්ක්.
මේ කතා මාලාව ගැන කිව්වොත් ඔලිවර් කියන කොල්ලා එයාගේ තාත්තත් එක්ක බෝට්ටුවක යද්දි ඒ බෝට්ටුව මුහුදුබත් වෙලා මුහුදේ අතරමං වෙනවා. අන්තිමේට ඉතිරි වෙන්නේ ඔලිවර් විතරයි. ඊට අවුරුදු 5 කට පස්සේ මෙයාව දූපතක ඉදලා හොයාගන්නවා. ඒත් කවුරුවත් දන්නේ නෑ මෙයාට මේ දූපතේදි මොකද වුනේ, මෙයා මොනවද කලේ කියලා.
ඔලිවර් ගෙදර එන්නේ නිකන් නෙවෙයි. හිතේ ප්ලෑන් එකකුත් තියාගෙන. ඒ තමයි එයාගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන එක. එයාලගේ නගරය දූෂණය කරපු අයගෙන් නගරය බේරගන්නයි මෙයා ප්ලැන් කරන්නේ. ඒකට මෙයා කොළ කබායක් දාගත්ත දුනු ඊතල වලින් සටන් කරන වෙනස්ම කෙනෙක් වෙනවා. මේ වැඩේ කරද්දි මෙයාට ගොඩක් බාධක එනවා. තරහා කාරයෝ ඇතිවෙනවා. ඒ වගේම මෙයාට උදව් කරන්නත් කට්ටිය එකතු වෙනවා. තව අන්තිමේට මෙයාට ලොකු අභියෝගයකටත් මුහුණ දෙන්න වෙනවා.
ඉතින් අපේ කතාවේ වීරයා ඔලිවර් තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන්නේ කොහොමද, එයාට කවුරුද උදව් කරන්නේ, ඇත්තටම එයාට අර දූපතේදි මොකක්ද වුනේ කියලා දැනගන්න මේ කතාව බලන්නකෝ…(බයිස්කෝප් අඩවියෙන් උපුටාගත්තකි)
යාලුවනේ මමත් මේක බැලුවා ආයි කතා දෙකක් නෑ නියමයි.එහෙනම් අපි දැන් කතා කලා ඇතිනේ.අපි වැඩේට බහිමු.තාම Season 4 මැද තමයි යන්නේ.ඉතින් මම මේක නිතර නිතර Update කරනවා.එහෙනම් එකටම Season 1 එකේ Direct ලින්ක් වලට පහලින් යන්න.
Ratings : 8.2
Director: Marc Guggenheim | Andrew Kreisberg
Size : 480p(150-200mb) / 720p(300-320mb)
Last updated: 2016.02.05
Artist: Stephen Amell | Katie Cassidy | David Ramsey | Willa Holland
Season 1 බාගන්න මෙතනින්.
Season 2 බාගන්න මෙතනින්.
Season 3 බාගන්න මෙතනින්.
Season 4 බාගන්න මෙතනින්.
ඔන්න එහෙනම් මේ වෙද්දි තිබිලා තියන ඔක්කොම දුන්නා.ආ ටොරනට් බාන අයයි උපසිරැස බාන අයයි පහළින් යන්න බයිස්කෝප් මන්සලට.
එහෙනම් ඔන්න මම ගියා.තවත් අලුත්ම දේකින් හමු වෙමු.එහෙනම් ඔබට ජය.කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා....දිගටම ඉන්න අපිත් එක්ක.
The 100 Season 3 මෙම මස 21 වන දින සිට The CW Television Network වෙතින්....
Chathuranga
Downloads, ටී.වී.සීරියස්, තාක්ෂණික තොරතුරු
2 comments
හලෝ යාලුවනේ ඔන්න TV Series පිස්සන්ට ගොඩක් හොඳ නිවුස් එකක් අරන් තමයි මන් ආවේ.ඒ මොකක්ද කියලා දන්නවාද? ඔයාලා බැලුවද The 100 කියන පට්ටම TV Series එක? මම හිතනවා බලන්න ඇති කියලා.මේ වෙනකොට Season 2 වෙනකන් අපිට බලන්න පුලුවන් උනානේ.ඉතින් Season 2 ඉවර උනාම නොඉවසිල්ලෙන් නේ බලන් හිටියේ Season 3 එනකන්.ඔන්න ඉතින් CW Television Network එකේ මේ මාසේ 21 වෙනිදා ඉඳන් මේක විකාශය වනවලු.ඉස්සෙල්ල වගේම නියමෙටම තියෙයි මේකත්.මේ තියෙන්නේ The 100 | Season 3 Extended Trailer එක බලන්නකො.
ඔන්න එහෙනම් ලඟදිම බාගෙන බලන අයටත් මේක බලන්න පුළුවන් වෙයි.ඒ වගේම සිංහල උපසිරැස ඕනිනම් ඉතින් බයිස්කෝප් මංසලට යන්නත් අමතක කරන්න එපා.මේ වෙනකන් තිබිලා තියන ගොඩාක් Film,TV Series වලට ලංකාවේ අංක එකේ උපසිරැස දෙන්නේ බයිස්කෝප් එකෙන් තමයි.මේකත් ආවාම ටොරන්ට් එක්ක සිංහල උපසිරැස ගන්න ඕනි උනාම යන්න එහෙනම්.පහළ තියනවා ලින්ක් එක.
ආ ඔයාලා The 100 Season 1,2 බලන්න ඇති කියලා මන් හිතනවා.මම කලින් ලිපියකුත් දුන්නා ඒ දෙක ටොරන්ට් සහ ඩිරෙක්ට් බාගන්න.ඒක හන්දා ඒ ලිපිය කියවලා ඒ දෙක බාගෙන බලන්න බැලුවේ නැත්නම්.එහෙනම් මේක රිලීස් වෙලා අපිට බාගන්න පුලුවන් උනාම මම කියන්නම්කෝ ඔයාලාට.එහෙනම් අදට මම ගියා.දිගටම අපිත් එක්ක රැඳී ඉන්න.ඔබට ජය.
Friday, January 8, 2016
The Flash 2014 Season 01 Full Complete Direct Download කරගමු...
කොහොමද යාලුවනේ? ඔන්න මම අද ආවා ඉතින් කාලෙකට පස්සේ...ඒ කිව්වේ සති 2කකට විතර පස්සේ.මම හිතුවා ඔයාලා ආස T.V.Series ටිකක් Direct Download කරන්න දෙන්න.ම්ම්ම් දිගටම මේ දවස් ටිකේ ඔයාලා ආසා කරන ටිකක් දෙන්නම්කෝ..ඔන්න මම ද ගෙනාවා ඉතින් The Flash 2014 Season 01.මේක ඉතින් බැලුවාම තමයි තේරෙන්නේ කොච්චර සුපිරිද කියලා.මමන්ම් ගොඩක් ආසාවෙන් බැලුවා.ඔයා බලන්නකෝ ඇරෝ කතා මාලාවේ බෙරී ඇලන්ට අකුණක් වැදිලා තමයි මේ විදුලි වේගයෙන් දූවන්න පුලුවන් වීරයා බිහිවෙන්නෙ.මේකට මම කොච්ච්ර ආසයිද කිව්වොත් සමහර දවසට නිදාගත්තේ නෑ ඒ තරම් ආසාවෙන් බැලුවේ.මේකත් ඇරෝ වගේම ගොඩක් ජනප්‍රියයි.එහෙනම් ඔයාත් බලන්නකෝ මේක බාගෙන.හැබැයි පාඩම් වැඩ එහෙම අතපසු කරගන්නව එහෙම නෙමෙයි ඕං.එහෙනම් පහළින් දාන්නම් ලින්ක් ටික බාගන්නකො..
Direct බාන අය මෙතනින් ගන්න.

Torrent බාන අය මෙතනින් ගන්න.
ඔන්න එහෙනම් යාලු බාගෙන බලන්නකො.අපිටත් කියන්න හොඳ නරක.එහෙනම් මම යනවා.තවත් පට්ට T.V.Series එකකින් හමුවෙමු.ඔයාලාට ඕනි ඒවා තියනවානම් පහලින් කමෙන්ට් කරන්න.ඒ වගේම වැරදි අඩුපාඩු ඕනි දෙයක් කියන්න.ඒකට තමයි ඔය කමෙන්ට් බොක්ස් එක තියන්නේ.එහෙනම් අපි ගියා.ඔබට ජය.
Monday, November 16, 2015
Bluestacks කැලේ....මෙන්න පට්ට සොෆ්ට් එකක්...Android කොම් එකේ Play කරමු....
ඔයාට Android ෆෝන් එකක් නැද්ද? තියන එකේ ගේම් ගහන්න බැරිද? එහෙනම් මෙන්න විසඳුමක්.මේ සොෆ්ට් එකේ නම Nox.මේකෙන් ඔයාට ඕනිම Android App එකක් කිසිම අපහසුතාවකින් තොරව ඔයාගේ කොම් එකේම වැඩ කරන්න පුලුවන්.විශේෂයෙන්ම ඔයාට ඉස්සර හම්බ උනාද Bluestacks App Player එක? ඒකට වඩා දස දහස් ගුනයකින් මේක ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් හොඳයි.මේක ඒක වගේ කොයි වෙලෙත් අප්ඩේට් එකරන්න ඕනි නැහැ.ඩේටා කැපෙන්නේම නැහැ...කියලා නිම කරන්න බැහැ...මේ බලන්න Screenshot.
මේ දැක්කානේ කෙලින්ම සුපිරි ටැබ් එකක් ගත්තා වගේ තමයි...මේ එහෙනම් පහලින් බාගන්න වැඩි ගානක් වෙන්නේ නැහැ...පහලින් යන්නකො.....
එහෙනම් ඉන්ස්ටෝල් කරගෙන Play store එකට ලොග් වෙලා ඊ-මේල් එක දීලා රෙගිස්ටර් වෙලා වැඩ කරන්න තියෙන්නේ..එහෙනම් ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම කමෙන්ට් එකක් දාලා කියන්නකෝ...එහෙනම් මම ගියා..ඔබට ජය.....
Tuesday, November 10, 2015
ආදරේ මනිමුද?
ආදරේ මනිමුද? ඔයාලාගේ නම් දෙක දාලා ඔය දෙන්නාගේ සබඳතාවය හොඳ එකක්ද නැද්ද කියලා දැනගමුද? හැබැයි මේ මේක ආතල් එකට කරන වැඩක් සිරා ගන්න එහෙම එපා.
මගේ යාලුවෙක් මේක හොයාගෙන සාස්තර කියන්න ගිහින් ගුටි කාලත් තිබ්බා දෙතුන් දෙනෙක්ගෙන්ම.ඒක හන්දා මේක ඔයා පොඩ්ඩ්ක් ටෙස්ට් කරලා බලන්න්කෝ.
පහලින් බාගන්නකු.
Extract පාස්වාර්ඩ් එක පහලින් ගන්න.
මෙන්න මෙහෙමයි මේක කරන්නේ.මේක Extract කරගෙන මෙන්න මේක ඩබල් ක්ලික් කරන්න.
දැන් එයි මේ වගේ එකක්.මේකේ මේ විදියට නම් දෙක දාලා ඔය කොටු කරලා තියන එක ඔබන්න.දැන් එයි % ගානක්.අන්න ඒක තමයි සබඳතාවය හොඳ එකක්ද නැද්ද කියලා කියන්නේ.
මේ මම යන්නම්.අතත් රිදෙනවා බම්.එහෙනම් මම යනවා.ඔයාට ලැබුන අත්දැකීමත් මට කියලා යන්ඩ කමෙන්ට් එකක් දාලා.ජයෙන් ජය.!!
Saturday, October 17, 2015
Microsoft Office 2013 Active කරන්නේ මෙහෙමයි.
ඔයා තාමත් භාවිත කරන්නේ Microsoft Office 2010/2007 ද? අයියෝ යාලුවනේ අදම මාරුවෙන්න Microsoft Office 2013 ට Microsoft Office 2010/2007 වඩා කොච්චර හොඳඳ.වැඩ කෑලි අතිනුත් ගොඩක් ඉහලයි.P.D.F.එක්කත් වැඩ කරන්නත් පුලුවන්.මේක තමා මමත් Use කරන්නේ.එත් අපි වගේ අයටනම් ඉතින් මේක සල්ලි දීලනේ ගන්න වෙන්නේ.එත් අපිට එහෙම කරන්න අමාරුයිනේ.එහෙම උනොත් මේක බාගෙන දවස් 60 Use කරලා නිකන් බලන් ඉන්න වෙන්නේ.නෑ මම අද කියලා දෙන්නම් කොහොමද මේක හරි ආකාරයට ඇක්ටිව් කරන්නේ කියලා.එතකොට කිසිම ප්‍රශ්නයක් නැතිව ඔයාට මේක භාවිතා කරන්න පුලුවන්.එකටම ඔයා තාමත් Microsoft Office 2013 බාගත්තේ නැතිනම් බාගෙන ඉන්නකෝ.
එකටම 32 Bit අය බාගන්න.[667 MB]
ඊළඟට 64 Bit අය බාගන්න.[769 MB]
මේ ෆයිල් එක තියෙන්නේ .img විදියට ඉතින් මේක Extract කරගන්න ඔයාට Power iso හරි 7Zip ඕනි වෙනවා.7Zip නැති අය මෙතනින් බාගන්න.Power iso නැති අය මෙතනින් බාගන්න.හරි දැන් ඔයා ෆයිල් එක බාගෙන Extract කරගන්න.හරි දැන් ඔයා මෙහෙම කරන්න ඕනි.ඒකේ තියන Setup එක Run කරන්න.දැන් ඒක ඉන්ස්ටෝල් වෙන්න දෙන්න.ටික වෙලාවකින් හරියයි.දැන් ඔයාගෙන් Product Key එක ඉල්ලයි.ඕක ක්ලෝස් කරන්න.දැන් ඔයාට මේක මාස 2 පාවිච්චි කරලා නිකන් ඉන්න.හරිනේ.නෑ නෑ මෙන්න මෙහෙමයි දැන් මේ සොෆ්ට් එක හැමදාටම තියාගන්නේ.එකටම ඔයා KMSpico කියන සොෆ්ට් එක බාගන්න ඕනි.ඒක පහලින් බාගන්න.
දැන් ඔයා Virus guard එක Disable කරන්න.අන්තර්ජාල සබඳතාවය විසන්දි කරන්න.ඒ මොකද කියනවානම් අපි මේ කරන්න යන්නේ හොර වැඩක්.මම මේක කියලා දෙන්නේ ඉගෙනීමට ගොඩක් වැදගත් වෙන හන්දා.ඒක හන්දා Virus guard එක Disable කරලා ඕක ඉන්ස්ටෝල් කරන්න.ඊට පස්සේ ඔයා ඒක Open කරන්න.දැන් පහල රූපයේ තියෙන්නේ ඒඑ විදියට කරන්න.
ඕකේ Tokens Backup කියලා ඊතලය යටට තියන එක ඔබන්න.දැන් එන මැසේජ් එකට ඕකේ දෙන්න.දැන් ඔය රතුපාට එක ඔබන්න.ඊට පස්සෙ පොඩ්ඩ වෙලාවක් යයි.ඊට පස්සේ ඕක ක්ලෝස් වෙයි.නැත්නම් ක්ලෝස් කරන්න.දැන් බලන්න ගිහින් ඔක්කොම Office Applications ඇක්ටිව් වෙලා ඇති.ඔයා බැරිවෙලාවත් KMSpico කියන එක Uninstall කරන්න එපා.එහෙමනම් දැන් ඉතින් හැමදාටම මේක පාවිච්චි කරන්න පුලුවනි.ඔයාට ඒක බලන්න ඕනිනම් Office Application එකකට ගිහින් File--Account යන්න.දැන් ඇති ඒක ඇක්ටිව් නම් වැටිලා ඇති.එහෙනම් යාලු මම යන්නම්.මේ වගේ වැදගත් දෙයක් කියලා දුන්නාම ඉතින් කමෙන්ට් එකක් දාන එක හොදයිනේ.යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.ඔබට ජය!!!

Friday, October 16, 2015
කොම් එකේ කුණු ඔක්කොම එක පාරින් සුන් CCleaner 5.06.5219 Professional Edition
හලෝ යාලු කාලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරි උනානේ.කොහෙද වැඩ වැඩ ඉවරයක් නෑනේ.ම්ම්ම් දැන් හරි මම අද ඔයාලට දෙන්නේ CCleaner 5.06.5219 Professional Edition එක.සාමාන්‍යයෙන් මේකේ නෝමල් එකනේ අපිට බාගෙන පාවිච්චි කරන්න පුලුවන්.අනිත් හොඳ ඒවා සල්ලි දීලනේ ගන්න ඕනි.අපිට කොහෙන්ද ඉදුණු පළතුරු ඒව කන්නේ පණුවෝ නේ.ඉතින් මන් ගානේ අද මම ඕගොල්ලන්ට ඒක නිකන් දෙන්න හිතුවා.කොහොමද මමම හන්දා හොදයිනේ.අ හරි වැඩි කතා ඕනි නෑ පහලින් බාගන්න.ඉන්ස්ටෝල් කරන හැටි මම කියලා දෙන්නම්.
CCleaner 5.06.5219 Professional Edition එක බාගන්න.
හරිනේ දැන් Crack එක බාගන්න.
දැන් මෙන්න මේ විදියට කරන්න.
1.අන්තර්ජාල සබඳතාවය විසන්ධි කරන්න.(කළ යුතුමයි)
2.ccsetup506.exe කියන එක රන් කරන්න.ඊට පස්සේ වැඩසටහන ක්ලෝස් කරලා දාන්න.
3.ඊට පස්සේ Crack Folder එකේ තියන 3නෙන් කැමති එකක් අරන් රන් කරන්න.
ඔන්න වැඩේ හරි ඇති තරම් කල් ඔයාට මේක පාවිච්චි කරන්න පුලුවන්,එහෙනම් යාලු මම යන්නම්.මේ වගේ තව දේවල් දැනගන්න දිගටම රැඳී ඉන්න මාත් එක්ක.එහෙනම් යාලු කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.ඔබට ජය!!
Monday, October 12, 2015
Screen Shot ලෝකේ හොදම එක Ashampoo Snap 8 හැමදාටම
ඔන්න මම අද මම මගේ යාලුවන්ට පොඩි දෙයක් දෙන්න හිතුවා ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙන්නේ බ්ලොග් වෙබ්සයිට් කරන අයටනේ.මේකේ නම Ashampoo Snap 8 මේක අපිට දෙන Free Software එකක් නෙමෙයි.සල්ලි දීල තමා ගන්න වෙන්නේ.එත් අපිට එහෙම කරන්න අමාරුයිනේ? ඒකට තමා ක්‍රැක් කියලා ජාතියක් තියෙන්නේ.මේ මේකෙන් Screen Shot ගන්න විතරක් නෙමේ හොදට Photo Edit කරන්නත් පුලුවන්.ගොඩක් වැඩ කෑලි තියනවා.Screen Shot ගන්න, Photo Edit කරන්න,Screen Record කරන්න.....තව ගොඩක් වැඩ තියනවා එහෙමනම් ඉස්සෙල්ලාම මේක බාගෙන ඉන්නකෝ.ඒක ඉන්ස්ටෝල් කරන හැටි මම කියලා දෙන්නම්.
පහළින් බාගන්න මෙගාබයිට් 47 විතරයි.
ඔන්න මේක බාගෙන ඔයා අන්තර්ජාල සබඳතාවය විසන්දි කරන්න.ඊට පස්සේ Ashampoo Snap 8 Setup.exe (Trial) එක Install කරන්න.ඊට පස්සේ ඒක ක්ලෝස් කරලා දාන්න.ඊට පස්සේ මෙන්න මෙතනට “C:\Program Files\Ashampoo\Ashampoo Snap 8” ''ash_inet2.dll'' කියන එක කොපි කරගෙන පේස්ට් කරන්න.ඊට පස්සේ ඒක රිප්ලේස් කරන්න අහයි.ඒක කරන්න වැඩේ ''''මේක අප්ඩේට් කරන්න ඉල්ලුවට ඒකනම් කරන්න එපා.ඔයාට හැමදාටම ඒක පාවිච්චි කරන්න පුලුවන්.එහෙමනම් යාලුවනේ මම යන්නම්.මේ වගේ වැදගත් දෙයක් කියලා දුන්නම කොම්මෙන්ට් එකක් නොදා යන එක ගොඩක් හොද වැඩක්.
AVG Internet Security 2016 හැමදාටම මගෙන්
ඔන්න අද මගේ යාලුවන්ට හොඳ දෙයක් දෙන්න ආවේ.ඒ මොකක්ද කියලා දන්නවානේ? අද මම දෙන්නේ AVG Internet Security 2016 හැමදාටම තියාගන්න.හරිද? ඔයාලා දන්නවනේ ඉතින් මේක සුපිරිම වයිරස් ගාඩ් එකක් කියලා.මේක ඉතින් අපිට සල්ලි දීල ගන්නත් පුලුවන් ආස අයට මම දෙන්නේ මේක නිකන් ගන්න ඔයාට යන්නේ බාන්න යන ඩේටා ප්‍රමාණය විතරයිනෙ?වැඩිය නෑ 225 MB වෙන්නේ එහෙනම් පහළ ලින්ක් 2 තියනවා බාගෙන ඉමුකෝ එහෙනම්...
32 Bit අය එකටම එන්න
64 Bit අය දැන් එන්න
සීරියල් නම්බර් ටික ගන්න පහළින් යන්න
ඔන්න දැන් වැඩේට බහිමු.එකටම ඔයා අන්තර්ජාල සබඳතාවය විසන්ධි කරන්න.ඊට පස්සේ ඔයා AVG internet security 2016 any trial setup.exe කියන එක Run කරන්න.ඊට පස්සේ ඒ අතරතුර ඔයාගෙන් සීරියල් නම්බර් එක ඉල්ලයි.එතකොට උඩ තියන ඒවලින් එකක් දෙන්න.ඊට පස්සේ ආයි අන්තර්ජාල සබඳතාවය On කරලා virus signature database එක Update කරන්න.දැන් වැඩේ හරි හැමදාටම පාවිච්චි කරන්න.එහෙනම් මම යන්නම් මතක ඇතුව කමෙන්ට් එකක් දාන්නකෝ.








































