ඔන්න මම අදත් ආවා අලුත් දෙයක් අරගෙන. ඔයාලා ෆෝන් එකෙන් Fb චැට් කරනකොට ගොඩක් අය Use කරන්නේ මෙ මැසෙන්ජර් ඇප් එකනෙ. ඩේටා කැපෙන එකත් අඩුයි ගොඩක්. කවදාහරි ඔයා හිතුවද ඔයාට මේක Laptop එකට හරි Desktop එකට හරි ගන්න පුළුවන්නම් මරු කියල? ඇත්තටම කිව්වොත් මේකෙන් ඩේට කැපෙන්නෙම නෑ සුපිරි. පොඩි වැඩක් තියෙන්නෙ. පහළින් ගිහින් ඔයාගේ Email Pw ගහලා ලොග් වෙන්න තියෙන්නෙ.ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න එහෙනම් මම ගියා...
Showing posts with label PC ට්‍රික්ස්. Show all posts
Showing posts with label PC ට්‍රික්ස්. Show all posts
Thursday, July 21, 2016
Sunday, February 14, 2016
කස කස ගාලා සිංහල Type කරනවානම් ඉතින් පැන්සල තමයි....
Chathuranga
Downloads, PC ට්‍රික්ස්, Software, Tricks
2 comments
ඔයාටත් සිංහල Type කරනකොට වරදිනවාද? සින්ග්ලිශ් හරියන්නෙ නැද්ද? එහෙනම් ඔන්න අද මම ඔක්කොටම විසඳුමක් අරගෙන ආවේ.මේකෙන් අපිට Unicode විතරක් නෙමේ Word , Power point.....etc ඕනිම මෘදුකාංගයක පහසුවෙන් ටයිප් කරලා ෆොන්ට් එක මාරු කරන්න උනත් පුළුවන්.ඉතාමත් ලේසී.ඉතින් මේක ලංකාවේ එකක්.Serandibsoft අය තමයි අයිතිකාරයෝ.ඉතින් මෙන්න මේ වීඩියෝ එක බලන්නකෝ.
Full Screen බලන්න පහළින් යන්න.
මේ තියෙන්නේ මේකේ Features;
1. Auto Words suggestion (For both Office and Unicode modes)
2. Fixed over 30 typing errors.
3. The New Virtual keyboard that'll ease your typing with difficult words.
4. New extra option panel to easily navigate various options.
5. Search google for typed Sinhala word.
6. Get the relevant English word for typed Sinhala word.
7. Use Ctrl+Space as the Pencil Activate/Deactivate hotkey.
8. Improved new Settings windows that can customize many more options than previous.
9. Application performance was increased with new sleek design.
10. Report a problem easily through in-built problem reporter.
and many more...
එහෙනම් ඔන්න පහලින් ගිහින් බාගෙන වැඩ කරලා බලන්නකෝ කොහොමද කියලා.ආයි සුප්පා තමයි.මොකක් හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න.ඔබට ජය.
Saturday, February 13, 2016
සුපිරියටම පොටෝ එඩිට් කරන්න මෙන්න නියම බාන්ඩයක්....
Chathuranga
Downloads, PC ට්‍රික්ස්, Software, Tricks
No comments
හායි ඉතින් කොහොමද යාලුවනේ? ඔන්න ටික දවසකින් පොස්ට් එකක් අරගෙන මම ආවා.ඉතින් අද මම කියන්න යන්නේ සුපිරි සොෆ්ට් එකක් ගැන.මේකේ නම තමයි Photoscape.මේකෙන් අපිට ලස්ස්නට පොටෝ එහෙම Edit කරන්න ඒවාට විවිද Effects එහෙම දාන්න පුළුවන්.ඉතින් මමත් මේක අත්හදා බැලුවා.පට්ට.Ps වලට වඩා සරලයි.ඒ වගේම මේක Open Source මෘදුකාංගයක්.Crack Activator මුකුත්ම ඕනි නෑ.බාගත්තා.ස්ථාපනය කරගත්තා වැඩ කරා.මෙන්න තියනවා Screen Shot.
මේ තියෙන්නේ මේකේ තියන Features.
- Viewer: View photos in your folder, create a slideshow
- Editor: resizing, brightness and color adjustment, white balance, backlight correction, frames, balloons, mosaic mode, adding text, drawing pictures, cropping, filters, red eye removal, blooming, paint brush, clone stamp, effect brush
- Batch editor: Batch edit multiple photos
- Page: Merge multiple photos on the page frame to create one final photo
- Combine: Attach multiple photos vertically or horizontally to create one final photo
- Animated GIF: Use multiple photos to create a final animated photo
- Print: Print portrait shots, carte de visites(CDV), passport photos
- Splitter: Slice a photo into several pieces
- Screen Capture: Capture your screenshot and save it
- Color Picker: Zoom in on images, search and pick a color
- Rename: Change photo file names in batch mode
- Raw Converter: Convert RAW to JPG
- Paper Print: Print lined, graph, music and calendar paper
- Face Search: Find similar faces on the Internet
එහෙනම් ඉතින් වැඩි කතා නැතුව පහළින් බාගන්නකො. (20MB විතරයි බ්‍රෝ) එහෙනම් ඔයාත් අදම උත්සහා කරලා බලන්න.කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.ඔබට ජය.
Monday, November 16, 2015
Bluestacks කැලේ....මෙන්න පට්ට සොෆ්ට් එකක්...Android කොම් එකේ Play කරමු....
ඔයාට Android ෆෝන් එකක් නැද්ද? තියන එකේ ගේම් ගහන්න බැරිද? එහෙනම් මෙන්න විසඳුමක්.මේ සොෆ්ට් එකේ නම Nox.මේකෙන් ඔයාට ඕනිම Android App එකක් කිසිම අපහසුතාවකින් තොරව ඔයාගේ කොම් එකේම වැඩ කරන්න පුලුවන්.විශේෂයෙන්ම ඔයාට ඉස්සර හම්බ උනාද Bluestacks App Player එක? ඒකට වඩා දස දහස් ගුනයකින් මේක ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් හොඳයි.මේක ඒක වගේ කොයි වෙලෙත් අප්ඩේට් එකරන්න ඕනි නැහැ.ඩේටා කැපෙන්නේම නැහැ...කියලා නිම කරන්න බැහැ...මේ බලන්න Screenshot.
මේ දැක්කානේ කෙලින්ම සුපිරි ටැබ් එකක් ගත්තා වගේ තමයි...මේ එහෙනම් පහලින් බාගන්න වැඩි ගානක් වෙන්නේ නැහැ...පහලින් යන්නකො.....
එහෙනම් ඉන්ස්ටෝල් කරගෙන Play store එකට ලොග් වෙලා ඊ-මේල් එක දීලා රෙගිස්ටර් වෙලා වැඩ කරන්න තියෙන්නේ..එහෙනම් ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම කමෙන්ට් එකක් දාලා කියන්නකෝ...එහෙනම් මම ගියා..ඔබට ජය.....
Friday, October 23, 2015
ඔයාටත් මන් ගානේ i7,i5,i3,Dual core...... ඕනිම පරිගණකයක්! ඉක්මන් කරන්න තොග සීමිතයි.
මම අද මගේ යාලුවන්ට කියලා දෙන්න යන්නේ පොඩි ට්‍රික් එකක්.මේකෙන් ඔයාට ඔයාගේ Processor එකේ නම ඔයාට කැමති ඕනිම නමක් දාන්න පුලුවන්.කොහොමද? නියමයිනේ.ඔයාගේ යාලුවන්ට එහෙම පෙන්නන්න පුලුවන් නේද? එහෙනම් වැඩේ පටන් ගමු.එකටම ඔයා Run Box එක ඕපන් කරන්න.(Windows key+R) දැන් regedit.exe කියලා ටයිප් කරලා Enter ඔබන්න.දැන් මේ වගේ එනවානේ? ඔය මම කරන විදියට කරන්න.
දැන් දැක්කනේ යාලු.ඕක Com එක Restart කරපු ගමන් නැති වෙනවා.ඒක හන්දා ඕක Export කරන්න ඔයා කැමති තැනක ඒක සේව් කරන්න.ඊට පස්සේ ඕනි වෙලාවට ක්ලික් කරන්න.එතකොට හරි.එහෙනම් මා යන්න යනවා.ආපහු එන්නම්.හොඳ ලිපියකින්.ඔබට ජය.වැදගත් උනානම් කමෙන්ට් එකක් දාන්න.
Saturday, October 3, 2015
How to create a unnamed folder(නමක් නැති ෆෝල්ඩරයක් හදන්නේ මෙහෙමයි.)
Hello friends,today i'm going to show you how to create a unnamed folder.Do you ever thought that?.I do.But i found a method to do that.first,Create a folder any ware you want,Then click right button on mouse and select ''rename'' tab.then press ALT+0160 Then hold it and press ENTER.look that folder haven't name.that is awesome .If you can't understand this,you can watch the video upside. Ok guys i have to leave.bye!good luck.Please leave a comment!!!
එහෙනම් මම ගියා.මේ වගේ දේවල් කියලා දුන්නම කමෙන්ට් එකක් දාන එක හොද වැඩක්.ඔබට ජය!!
Monday, September 7, 2015
How to enabale hibernate tab to windows 8 - WINDOWS 8 වල hibernate tab එක ගන්න හැටි.
ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද ආවේ WINDOWS 8 පාවිච්චි කරන අය ඉන්නවානේ ඉතින් එකේ Power Button එකේ Hibernate Tab එක නෑනේ.ඉතින් මම අද කියලා දෙනවා ඒක ගන්න හැටි.
මෙන්න මහෙමයි ඒක කරන්නේ.එකටම Control Panel එකට ගිහින් All Control Panel Items ගිහින් Power Options යන්න.ඊට පස්සෙ පහළ පින්තූරයේ තියන විදියට Choose What The Power Button does tab එක තෝරන්න.
ඊට පස්සේ ඔයාට එයි Define Power Buttons And Turn On Password Protection කියලා Tab එකක්.ඒකේ ඇති Change Settings That Are Currently Unavailable Tab එක තෝරන්න.එතකොට පහළ රූපයේ තියන විදියට Shut Down Settings වල Hibernate කියන එකට tik දාන්න.
දැන් Save Changes දීලා බලන්න වැඩේ හරි.පහළ වගේ තියෙයි.
වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.
එහෙනම් වැඩේ ගොඩ.මම කැපුනා.Comment එකක් දාලම යන්න.
Sunday, September 6, 2015
HOW TO RUN ANDROID APPS ON YOUR COMPUTER
ඉතින් යාලුවනේ කොහොමද ඉතින්?.ම්ම්ම්ම්ම් හොදයි නේද???.ඔන්න අද මම අවේ ANDROID APP PC එකේ RUN කරන්න පුලුවන් සොෆ්ට් එකක් අරන්.මේ සොෆ්ට් එකෙන් ඔනිම ANDROID APP එකක් කිසිම ERROR එකක් නැතිව PC එකේ RUN කරන්න පුලුවන්.ආසයි නේද?.එහෙනම් පහළලින්කු ටික තියනවා බාගන්න.
ඔන්න යාලුවනේ එහෙනම් බාගෙනම බලන්න.පහළ Screeenshot තියනවා බලන්නකෝ.
එහෙනම් මම ගියා.Comment එකක් දාලම යන්න.මම කැපුනා.
Saturday, August 29, 2015
Baidu Pc Faster-කොම් එක වේගවත් කරමු
Chathuranga
Downloads, PC ට්‍රික්ස්, Software, Tricks
1 comment
Baidu Pc Faster-කොම් එක වේගවත් කරමු.
අද මම මේ දෙන software එක ඕගොල්ලන්ගේ කොම් එක වේගවත් කරන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.මේක Baidu සමාගමෙන් කරපු ගොඩක් ජනප්‍රිය එකක්.
මේකේ තියනවා කොම් එක වේගවත් කරන 'cleaner' එකත් 'speedup tool' එකත';
කොම් එකේ health එක චෙක් කරන්න 'health check
tool' එකත්, windows update කරන්න 'win update tool' එකත්,
'Virus scan tool' එකත්, 'wifi hotspot creator tool' එකෙන් wifi හදන්නත්,අපිට ඕනි 'software,games,wallpapers,etc...'
වැනි ගොඩක් දේවල් එකම තැනින් බාගන්න පුලුවන් 'Pc app store' එකත්,baidu browser,baidu antivirus.......... වැනි ගොඩක් tool තියනවා.
කොම් එකේ health එක චෙක් කරන්න 'health check
tool' එකත්, windows update කරන්න 'win update tool' එකත්,
'Virus scan tool' එකත්, 'wifi hotspot creator tool' එකෙන් wifi හදන්නත්,අපිට ඕනි 'software,games,wallpapers,etc...'
වැනි ගොඩක් දේවල් එකම තැනින් බාගන්න පුලුවන් 'Pc app store' එකත්,baidu browser,baidu antivirus.......... වැනි ගොඩක් tool තියනවා.
රූප පේනවා මදිනම් ඒක උඩ ක්ලික් කරන්න.
මම දෙනවා downloader link එක පහලින්.
එහෙනම් use කරලා බලන්න.ප්‍රශ්නයක් තිබ්බොත් comment එකක් දාන්න.මම කැපුනා.
downloader link එකට මෙතනින් යන්න.
































